වෙඩික්කරුගේ පෙම්වතියත් කොටු..
ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා පැමිණි වෙඩික්කරුගේ පෙම්වතිය යැයි කියන කාන්තාවක් මහරගම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇයව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත…
නීති විරෝධී ධීවර කටයුතු කළ 17ක් නාවික හමුදාවට කොටු ..
නීති විරෝධීව ධීවර කටයුතු කළ ධීවරයින් 17 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත. මෙම පිරිස අවුරුදු 18 – 58 අතර…
ජංගම දුරකථන සඳහා Number Porting ක්‍රමවේදය ජුනි මාසයේ සිට..
රජයේ ඩිජිටල් ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන, ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා වැඩමුළුවක් ලබන මාර්තු මස…
කාලගුණයේ වෙනසක්..
අනිද්දා ( 24 ) සිට ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි තත්ත්වයේ වැඩිවීමක්…
වෙඩි තැබීමක් ව්‍යාර්ථ වෙයි
මීගමුව ප්‍රදේශයේ අද (21) දහවල් සිදු කිරීමට ගිය වෙඩි තැබීමක් ව්‍යාර්ථ වී තිබේ. මීගමුව පොලිස් බල ප්‍රදේශයේ කාමච්චෝඩය පොල භූමියේ…
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධ කාන්තාවක් අත්අඩංගුවට..
ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා පැමිණි වෙඩික්කරුගේ පෙම්වතිය බවට සැකකෙරෙන කාන්තාවක් මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව ඇය…
කොටහේනේ වෙඩි තැබීමකින් අයෙක් මරුට..
කොටහේන ගල්පොත්ත හංදිය ප්‍රදේශයේ අද (21) පස්වරුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් ටී-56 ගිනි අවියකින් සිදුකළ වෙඩිතැබීමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට…
ජනාධිපති ලේකම් සහ වියට්නාම තානාපතිනිය අතර හමුවක් …
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්‍රින් තී ටැම් මහත්මිය අතර හමුවක් අද (21)…
කොළඹ වරායේ බටහිර පර්යන්තයේ මෙහෙයුම් ලබන 26 දා සිට
කොළඹ වරායේ බටහිර පර්යන්තයේ මෙහෙයුම් ලබන 26 වැනිදා වනවිට ආරම්භ කරන බව වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු…
හෙට දැඩි උණුසුම් තත්ත්වයක් ..
හෙට (22) දිස්ත්‍රික්ක කිහිපයක මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු,…
