ජාඇල වෙඩි තැබීමකින් අයෙක් මරුට..
නාඳුනන තුවක්කුකරුවෙකු විසින් ජා-ඇළ, පමුණුව, මෝගන්වත්ත වෙරළ තීරයේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ කඩවත…
අලුත්කඩේ ඝාතකයා අත්අඩංගුවට ගත් පින්තූර AI වලින් හදපුවා..
අලුත්කඩේ උසාවිය තුළ ගනේමුල්ලේ සංජීව ඝාතනය කළ ඝාතන සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ යැයි පැවසෙමින් මාධ්‍යවල සංසරණ වන සියලු ඡායාරූප සත්‍ය…
අලුත්කඩේ ඝාතන ජය ඉහලින්ම සමරයි.. මැදියම් රැය පනින තුරු තරු සාදයක්..
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ ගණේමුල්ල සංජීව වෙඩි තබා මරා දැමීමෙන් සතුටුවූ ඔහුට විරුද්ධ පාර්ශ්වයක් මධ්‍යම රාත්‍රිය වනතුරු ඩුබායි රාජ්‍යයේ…
නිධානයක් ඇති ඉඩමක් මහින්ද බලෙන් අල්ලගෙන..- නි. ඇමති
ඉඹුල්ගොඩ බෞද්ධ භාවනා මධ්‍යස්ථානයට ලබා දී ඇත්තේ මහින්ද රාජපක්ෂ ජනතාවගෙන් බලහත්කාරයෙන් අත්පත් කරගත් ඉඩම් ප්‍රමාණයක් බව නි. ඇමති මහින්ද ජයසිංහ…
පැය 2 පරීක්ෂාවකදි හොරට ගමන්කළ 76 කොටු ..
නිමල් රාජපක්ෂ කළුතර දුම්රිය ස්ථානයේ ඊයේ (20)පස්වරු 4.00 සිට පැය දෙකක පමණ කාලයක් සිදුකල ප්‍රවේශපත්‍ර පරික්ෂාවකදී දුම්රියේ හොරට ගමන් කල…
සංජීවගේ දේහය බොරැල්ලේ මල්ශාලාවක..
ඝාතනයට ලක්වූ ගණේමුල්ල සංජීවගේ දේහය ඊයේ (20) පස්වරුවේ බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක් වෙත රැගෙන එනු ලැබීය. දේහය පිළිබඳ පශ්චාත් මරණ…
පලාත් කිහිපයකට වැසි ..
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල අද (21) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
දුම්රියේ අලි ඇතුන් ගැටීම වැලැක්වීමට පියවර රැසක් ..
නිමල් රාජපක්ෂ- දුම්රියේ අලි ඇතුන් ගැටීම හේතුවෙන් ආමාත්‍යංශ හා ආයතන එක්වී ඒ සදහා විසදුම් හා යෝජනා කිහිපයක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට…
රියදුරාට බූරුවා කිව්වාට කණගාටුයි..
නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගේ කටින් පිටවූ වචන සම්බන්ධයෙන් රජය කණගාටුව ප්‍රකාශ කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස…
මෙවර බජට් එක පෞද්ගලික අංශයට විශාල රුකුලක් වෙනු නොඅනුමානයි (video)
නිමල් රාජපක්ෂ අපි ආයතනයක් හැටියට උපරිම සහයෝගය දක්වනවා මේ බජට් එකට හා ඉදිරියේ කරගෙන යන වැඩ පිළිවෙලට බව කැළණි කේබල්…
