වැඩිහිටි දීමනාව මේ 20 වැනිදා සිට ..
වසස අවුරුදු 70 ඉක්මවූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන්ට රුපියල් 3,000ක මාසීක දීමනා ගෙවීම පෙබරවාරි මස 20 වැනිදින සිට ගෙවීමට කටයුතු කරන…
මැලේසියානු කාන්තාවකගේ වීර ක්‍රියාවක් ..
දියලුම දිය ඇල්ල අසල සිදුවූ හදිසි අනතුරක් අවස්ථාවේදී දියේ ගිලීමට ගිය ශ්රී ලාංකික තරුණයෙකු මෙරට සංචාරයක නිරත වූ මැලේසියානු කාන්තාවක…
මාලිමා මන්ත්‍රීගේ රථයට වැදුණු යතුරු පැදි කරු මරුට..
පුත්තලම සිට මාදම්පේ හරහා කොළඹ දෙසට ධාවනය වූ ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතා ඟමන් ගත් රථයට…
රජරට විශ්ව විද්‍යාලයට නව කුලපතිවරයෙක්..
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශ්රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය සඳහා ආචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන් වහන්සේ පත්…
රනිල්ට පසුව එජාප ජ්‍යෙෂ්ඨයා මමයි.. මිනිස්සු කියන්නේ ඊළගට රවි කියලයි..
රනිල් වික්‍රමසිංහ මහතාට පසුව එක්සත් ජාතික පක්ෂයේ සිටින ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සඳහන් කරයි. කොළඹදී…
මාලිමා මන්ත‍්‍රීන් 15ක් ආණ්ඩුවෙන් ඉවත් වීමේ සූදානමක..?
ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පහළොස් දෙනකු පමණ ආණ්ඩුවෙන් ඉවත්වීමේ සූදානමක ඇති බව එම පක්ෂයේ මන්ත්‍රීවරයකු පැවසූ බවට සමගි…
යෝෂිතට, ඩේසි ආච්චිට අධි චෝදනා.. මැණික් මල්ල ගැන කියන්නම වෙයි…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ හා ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත…
USAID මුදල් දීපු තැන් හොයන බව නාමල්, ජුලී චෑන්ගේ මූණටම කියයි…
USAID මගින් මුදල් ආධාර ලබා දුන්නේ කාටද කුමන සංවිධාන වලටද කුමන පුද්ගලයින්ටද යන්න සොයා බැලීම සදහා තේරිම් කාරක සභාවක් පත්කිරීමට…
ඕස්ට්‍රේලියාව පරදා ශ‍්‍රී ලංකාව දිනයි.. තරගාවලියත් දිනයි..
ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද පැවති තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 170ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා…
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය නැව් සමාගමකට ගන්න සැලසුමක්..
කොළඹ වරායේ නැගෙනහිර බහලු පර්යන්තය ලබාගැනීමට ප්‍රධාන පෙළේ නැව් සමාගමක් උත්සහ කරමින් සිටින බවත් එහි ප්‍රතිඵලයක් ලෙස එම පර්යන්තයේ මාර්ග…
