ඉතිහාසයේ හොඳම අවුරුද්ද ජනතාව භුක්ති විඳින්නේ එන බක් මහේ…
විදුලි බලය බිඳවැටීම වැනි කුඩා සිද්ධියක් ඇති වූ විටත් ලොකු විවේචනයක් ගෙන ඒමට ඇතැම් විපක්ෂ කණ්ඩායම් කටයුතු කරන බව ජාතික…
නාමල්ගේ නීති උපාධිය ගැන පරීක්ෂණයක් කරන්නැයි CIDයට උපදෙස්..
පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා නීති උපාධිය ලබාගත් ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව…
පරිසර අමාත්‍යංශයෙන් WhatsApp අංකයක්
පාරිසරික ප්‍රශ්න වලට කඩිනමින් විසඳුම් සෙවීමට පරිසර අමාත්‍යංශයෙන් WhatsApp අංකයක් හඳුන්වාදෙයි.. පරිසර අමාත්‍යංශය විසින් පරිසර සංරක්ෂණය උදෙසා ජනතා සහභාගීත්වය ලබා…
සෙම්ප්‍රතිශ්‍යාව සහ ඒ ආශ්‍රිතව වෛරස් රෝග මේ දිනවල ..
සෙම්ප්‍රතිශ්‍යාව සහ ඒ ආශ්‍රිත වෛරස් රෝග ව්‍යාප්ත වීමේ වර්ධනයක් මේ දිනවල දක්නට ලැබෙන බවත් රෝග උත්සන්න වීමෙන් නියුමෝනියාව වැනි දරුණු…
ශ්‍රී ලංකාවට සුපිරි ජයක්..
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත්…
හිටපු ජනපතිගේ නිල නිවසේ ජලය විසන්ධි කර නැහැ..
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ ජල සැපයුම විසන්ධි කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ජාතික ජල සම්පාදන…
නාමල් සහ ජුලි චන්ග් දිගු සාකච්ජාවක..
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් අද (14) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයට පැමිණ පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී…
තුවක්කුවක් සමගින් අයෙක් කොටු
මුල්කිරිගල ගුණරත්න මත්තල ප්‍රදේශයේ වගා ඉඩමක් රැක බලාගත් පුද්ගලයෙකු ලග තිබී විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 පතොරම් තුවක්කුවක් පෙරේදා (13)…
ඇල්ලකන්ද ගින්න පැතිරයාමේ අවදානමක්..
ඇල්ල සංචාරක නගරය ආසන්නයේ ඇති ඇල්ල කන්ද ( Ella Rock) ප්‍රදේශයේ හටගත් ගින්න මේ වනවිට ඇල්ල කදුවැටිය පුරාවටම පැතිරයාමේ අවදානමක්…
වැසි රහිත කාලගුණයක්..
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (14) දිනයේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද…
