ශ්‍රී ලංකාව සහ කොරියාව අතර පවතින ද්වීපාර්ශවීය සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට පියවර..
නිමල් රාජපක්ෂ– ශ්‍රී ලංකාව තුළ දියත් කෙරෙන ව්‍යාපෘති වලට සහායවීමට තම රජය ඉතාම කැමැත්තක් දක්වන බවත්, ආර්ථික අර්බුද හමුවේද කොරියානු…
වෙරහැරට නව කොමසාරිස් වරයෙක්..
නිමල් රාජපක්ෂ- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ වේරහැර රියදුරු බලපත්‍ර අංශයේ කොමසාරිස් වරයා ලෙස අනුපම මංගල වික්‍රමාරච්චි මහතා ඊයේ (09 )…
පැය එකහමාරක් විදුලි කප්පාදුවක් ..
විදුලි බිඳවැටීමත් සමග විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අද (10) සහ හෙට (11) දින දෙකේ පැය…
”ඇල්ල ඹඩිසි ” විශේෂිත දුම්රියයක් අද සිට බදුල්ලට..
නිමල් රාජපක්ෂ – ”ඇල්ල ඹඩිසි ”නමින් සංචාරකයින් සදහාම ආරම්භ කළ විශේෂිත දුම්රියයක් අද (10) පෙරවරු 8.00ට නානුඹය දුම්රිය ස්ථානයේ සිට…
වැසි රහිත කාලගුණය මාර්තු අග දක්වා..
නාගොඩ සුමන. පවතින වැසි රහිත කාලගුණ තත්ත්වය මාර්තු අග දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක…
විදුලි කප්පාදුවේ අවසන් තීන්දුව අද..
-නාගොඩ සුමන දිවයින පුරා විදුලිය බිද වැටීම පිළිබඳ කෙටිකාලීන වාර්තාවක් අද (10) බලශක්ති අමාත්‍යාංශයට ලබා දෙන බව විදුලි බල මණ්ඩපයේ…
කළුතරින් රුපියල් එක්කෝටි හැත්තෑලක්ෂයක ආදායමක් රජයට.(video)
නිමල් රාජපක්ෂ- මිල්ලනිය කළුතර හා දොඩන්ගොඩ යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ තුනෙහි සිදු කල වැටලිම් වලින් සැකකරුවන් අධිකරණ වෙත ඉදිරිපත් කොට…
විදුලිය බිද වැටුනේ ගිය ආණ්ඩුවේ වරදින්…- විදුලි ඇමති
පැවති රජයන්ගේ සැළසුම් රහිත කමත් අදූරදර්ශී වැඩපිළිවෙලත් විදුලිය බිඳවැටීමට හේතුවී ඇතැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි. අද රට පුරා…
වදුරු කතා ගැන අකුරක් නෑ.. විදුලිය බිදවැටීමට හේතුය ලංවිම ඉංජිනේරු සංගමය කියයි..
ඉරිදා දින දහවල් කාලයේ පවතින අඩු විදුලි ඉල්ලුම හා සමස්ත විදුලි ජනනයෙන් වැඩි ප්‍රතිශතයක් ස්ථායිතාවය සාපේක්ෂව අඩු සූර්ය විදුලි බලයෙන්…
විදුලි ජනක යන්ත්‍ර දුම අග්‍රහණය විමෙන් සිව්දෙනෙක් රෝහලේ..
විදුලි ජනක යන්ත්‍රයක දුම අග්‍රහණය විමෙන් සිව්දෙනෙකු (09) දින පස්වරුවේ බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කල බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ…
