වදුරු කතා ගැන අකුරක් නෑ.. විදුලිය බිදවැටීමට හේතුය ලංවිම ඉංජිනේරු සංගමය කියයි..
ඉරිදා දින දහවල් කාලයේ පවතින අඩු විදුලි ඉල්ලුම හා සමස්ත විදුලි ජනනයෙන් වැඩි ප්‍රතිශතයක් ස්ථායිතාවය සාපේක්ෂව අඩු සූර්ය විදුලි බලයෙන්…
විදුලි ජනක යන්ත්‍ර දුම අග්‍රහණය විමෙන් සිව්දෙනෙක් රෝහලේ..
විදුලි ජනක යන්ත්‍රයක දුම අග්‍රහණය විමෙන් සිව්දෙනෙකු (09) දින පස්වරුවේ බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කල බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ…
මන්ත‍්‍රී නිල නිවාස කුලිය වැඩි කරන යෝජනාව ප‍්‍රතික්‍ෂෙපයි.. දිගටම මසකට දෙදහස බැගින්..
මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස කුලිය වැඩි කිරීමට කර තිබූ යෝජනාව ප‍්‍රතික්‍ෂෙප කර තිබේ. පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව…
ගෑස් මිල සංශෝධනයට මුදල් අමාත්‍යංශය පස්ස ගහයි…
මෙම මාසය සදහා වන ගෑස් මිල සංශෝධනයට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය මේ වන තෙක් ලැබී නැතැයි ලිට්රෝ සමාගම පවසයි. මෙම මස…
වැසි රහිත කාලගුණයක් ..
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතින අතර…
ජනපති හෙට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට.
2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (10) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. ඒ අනුව ජනාධිපතිවරයා…
නොරොච්චෝලේ ජනන යන්ත්‍ර 3 ම අක්‍රීය වෙයි
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර 3 ම අක්‍රීය වී ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි. මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල විදුලි…
අංගොඩ හන්දියේ ගින්නක් ..
අංගොඩ හංදියේ මෝටර්රථ අමතර කොටස් සකස්කරන ආයතනයක ඇති වූ ගින්න මේ වනවිට අවට වෙළෙඳසැල් දෙකක් කරා පැතිර ගොස් තිබේ. ගිනිනිවන…
පසුගිය රජයන්ගේ අදූරදර්ශී වැඩපිළිවෙල විදුලිය බිද වැටීමට හේතුවෙයි- බලශක්ති අමාත්‍ය
ජාතික විදුලිබල පද්ධතියේ සමතුලිතතාවය පවත්වාගෙනයාමට හැකිවන පරිදි කිසිදු සැලැස්මක් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කර නොමැති බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර…
රට පුරා විදුලිය බිද වැටේ…
රට පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව තිබේ. මේ වන විට එම විදුලි බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා…
