ලසන්තගේ දියණිය අහිම්සාට අගමැතිගෙන් පිළිතුරක්
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ දියණිය අහිම්සා විසින් යොමු කළ ලිපිය තමන් වෙත ලැබී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි…
හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාට එරෙහිව ගොනුකර ඇති පෙත්සමට දින දෙයි
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ලවූ හිටපු සුරාබදු කොමසාරිස් ඒම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති පෙත්සම කරුණු…
රුසියානු හමුදාවට එක්වූ ශ්‍රී ලාංකිකයන් 59ක් මරුට
රුසියානු හමුදාව සමග එක්වී සිටින ශ්‍රී ලාංකිකයින් අතරින් 2025 ජනවාරි 20 වනදා වනවිට 59 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදේශ…
මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් අයෙකු මරුට
මිනුවන්ගොඩ, ජාපාලවත්ත ප්‍රදේශයේදී අද පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.එහිදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුකර…
වියලි කාලගුණික තත්ත්වයක්..
දිවයිනේ බොහෝ ප්‍රදේශවලඅද (07) දිනයේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම,…
නල ජලය ගැන එළියට ආ හද කිළිපොවන කථාවක්.
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පානීය ජලය පිරිපහදු කිරීම සඳහා ආනයනය කරන ලද හුණුගල් ආශ්රිත පිරිසිදුකාරක තොගයක් ප්‍රමිතියෙන් තොර…
ක්‍රිෂ් ගොඩනැගිල්ලේ මහල් දෙකක ගින්නක්..
කොළඹ කොටුවේ පිහිටි මහල් 60 කින් සමන්විත ක්‍රිෂ් ගොඩනැගිල්ලේ මහල් දෙකක ගින්නක් හටගෙන ඇත. ඒ අනුව ගින්න මැඩ පැවැත්වීම සඳහා…
අරගලයෙන් ගිනිගත් නිවාස වන්දිය එළියට
අරගලය පැවැති සමයේ වසරේ ගිනි ගත් නිවාස වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 43 දෙනෙකු රජයෙන්රුපියල් කෝටි 122.41ක වන්දි මුදල් ලබා ගත් ලැයිස්තුව…
නීතිපතිට දෝෂාභියෝගයක් ගේන්නැයි කියයි..
නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන්නැයි ඉල්ලා ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අහිම්සා වික්‍රමතුංග විසින් අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය වෙත ලිපියක් යොමු…
කොටුවේ විරෝධතා.. ජනාධිපති කාර්යාල පාර වහයි..
වෛද්‍ය සිසුන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ ඕල්කට් මාවතේ එක් පිටවීමේ මංතීරුවක් ලෝටස් වටරවුම සහ කොටුව දුම්රිය ස්ථානය අතරදී අවහිර…
