නීතිපති කැදවා ජනපති ලසන්ත ඝාතන නඩුව ගැන අහයි..
ජනාධිපති අනුර දිසානායක මහතා විසින් නීතිපතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අද පස්වරුවේ කැඳවා තිබේ. වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා…
පළමු දිනයේ වැඩි වාසි ඔස්ට්‍රේලියාවට
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ගාල්ලේදී අද (6) ආරම්භ වූ දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට…
DMT නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
මෙරටට අනීතිකව ආනයනය කරන ලද වාහනයක්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) මගින් පැවරීම් කටයුතු සිදුකිරීමට අනුමැතිය ලබාදීමේ චෝදනාව යටතේ එම…
අරගල සමයේ ගිනි ගත් නිවාසවලට ලබාගත් වන්දි එළියට
අරගලය පැවැති 2022 වසරේ ගිනි ගත් නිවාස වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රජයෙන් ලබාගත් වන්දි මුදල් පිළිබඳ ලැයිස්තුව අද (06) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය…
නව ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියා කලාපය ඉතා අගය කරන බව මාක් අන්ද්රේ ෆ්‍රාන්චේ මහතා (Mr. Marc Andre Franche) අවධාරණය කරයි
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියා කලාපය ඉතා අගය කරන බව එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක, මාක් අන්ද්රේ ෆ්‍රාන්චේ…
සිසු නායකත්ව පුහුණු වැඩමුළුවක් හෙට
මුල්කිරිගල ගුණරත්න සිසු නායකත්ව පුහුණු වැඩමුළුවක් වලස්මුල්ල තලපත්කන්ද විද්‍යාලයේ දී පෙබරවාරි 07 වන දින දවස පුරා පැවැත්වීමට කටයුතු සංවිධානය කර…
තෙවන පංතියේ වෙන්කළ ආසන ඉවතට-අඩු ආදායම් ලාභීන් දැඩි අපහසුතාවයක
නිමල් රාජපක්ෂ– – පුරා වසර ගණනාවක් පැවති තුන්වන(තෙවන) පංතියේ වෙන්කල ආසන මේ මස 10 වැනිදා සිට දුරගමන් සේවා දුම්රිය 6…
වී මිලදී ගැනීමට තොග ගබඩා අද සිට විවෘතයි..
වී මිලදී ගැනීම සඳහා අද(06) සිට තොග ගබඩා විවෘත කරන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද පවසයි. මේ වනවිට…
දෙවන ටෙස්ට් තරගාවලිය අද ගාල්ලේදී..
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (06) ද පෙරවරු 10.00 ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී…
පාර්ලිමේන්තුව අද රැස්වෙයි.
පාර්ලිමේන්තුව අද (06) පෙරවරුවේ රැස්වීමට නියමිතයි පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන්…
