මන්ත‍්‍රී ජෝඩුවේ අනියම් ප‍්‍රාඩෝ හුටපටය ගැන ජනපති කියයි..
ජාතික ජන බලවේග මන්ත්‍රීවරයෙක් එම පක්ෂයේම මන්ත්‍රීවරියක සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වන බවටත් තම බිරිඳගේ ජීප් රථයෙන් අනියම් බිරිද සමග සවාරි…
සබරගමු මහ සමන් දේවාලයේ සෙප්පුවට සීල් තියයි..
සබරගමු මහ සමන් දේවාලයේ ආරක්ෂිත සේප්පුවට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙස් මත සිල් තැබීය. හිටපු බස්නායක නිලමේ සේප්පුවේ රහස් අංකය…
කුකුලන්ට සහල්ම දුන්නොත් දාන බිත්තරේ කහ මදේ සුදු වෙනවා..
මනුෂ්‍ය පරිභෝජනයට අවශ්‍ය සහල් ප්‍රමාණය කොපමණද සත්ව පරිභෝජනයට කොපමණද රට තුළ නිවැරදි දත්ත නැති බව වෙළඳ, සමූපකාර ආහාර සුරක්ෂිතතා ඇමැති…
වසර තුනට අලිවැටට බිලියන තුනක් වියදම් කරලා…
වනජීවී දෙපාර්තමේන්තුව විදුලි වැට ඉදිකිරීම සදහා 2021-2023 වසර 03 ක කාලය තුල පමණක් රුපියල් 2,355,882,248/- ක මුදලක් වැයකර තිබුණත් පසුගිය…
ආණ්ඩුකාරයෙක් පොල් තොග පිටින් රට යවනවා.. පොල් හිගය ඒ නිසා..
වර්තමානයේ මෙරට සිටින ආණ්ඩුකාරවරයෙක් විශාල වශයෙන් පොල් මිලට ගෙන අපනයනය කරමින් සිටින බවට ජාතික පාරිභෝගික පෙරමුණ චෝදනා කරයි. මෙම පොල්…
කෝටි 320 ක් රටට අහිමි කරපු වංචාවක්…
වීසා බලපත්‍ර සැකසීම විදේශ සමාගමකට ලබා දීමේ ආන්දෝලනාත්මක “ඊ-වීසා” ගනුදෙනුවට එරෙහිව රවුෆ් හකීම්, එම්.ඒ.සුමන්තිරන් සහ පාඨලී චම්පික රණවක යන අය…
කොළඹ කොටස් වාර්තාවක.. පිමි ගණනක් උඩ යයි..
ඊයේ දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක සැලකිය යුතු ලෙස ඉහල ගොස් ඇත. ඊයේ ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක…
ප‍්‍රසිද්ද පාසලක විදුහල්පතිනිය වසර 25 ක් එම පාසලේ..
ගිනිගත්හේන ප්‍රදේශයේ ප්‍රධාන පාසලක නියෝජ්‍ය විදුහල්පතිනිය වසර 25 ක් තිස්සේ එම පාසලේම සේවය කරන බව පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ…
අණ නොතැකූ මෝටර් රථයකට වෙඩි ..
කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ යතුරුපැදි කණ්ඩායම විසින් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී ඊයේ (23) රථවාහන හදිසි සෝදිසියකදී අණ නොතකා ධාවනය…
තැනින් තැන තද වැසි ..
ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ…
