පලාත් කිහිපයකට තද වැසි..
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, නැගෙනහිර,…
කර්මාන්ත ශාලාවක ගින්නක් ..
ගාල්ල මාපලගම මාර්ගයේ තනිපොල්ගහ ප්‍රදේශයේදී ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිසැලක ගින්නක් ගටගෙන තිබේ. මේ හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බවත් මේ…
අනාරක්ෂිත හෝටලයෙන් වැටී සිසුන් 6ක් රෝහලේ
ගිනිගත්හේන පොලීසිය ඉදිරිපිට අනාරක්ෂිතව ඉදිකර තිබූ වෙළෙඳ සැළක ආහාර ලබා ගැනීමට ගිය සිසුන් හය දෙනෙකු එහි තිබූ ලී පොලව කඩා…
මාධ්‍ය හැදුනුම්පත ක‍්‍රියාකාරී මාධ්‍යවේදීන්ට පමණයි..
මාධ්‍යවේදීන් සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන හැඳුනුම්පත, මින් ඉදිරියට ක්‍රියාකාරී මාධ්‍යවේදීන්ට පමණක් නිකුත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස…
වී සදහා සහතික මිලක් දෙන්න වී නිෂ්පාදන වියදම ගණන් හදමින් ඉන්නේ…
වී වලට සහතික මිලක් ලබාදීම සඳහා නිෂ්පාදන වියදම ගණනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවට අදාළ ආයතන පහකට වගකීම භාර දී ඇති බවත්…
ස්වසන වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් පවතී
නාගොඩ -සුමන දරුවන් අතර මේ දිනවල ස්වසන වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් පවතින බව රිච්වේ ආර්යා ළමා රෝහලේ විශේඥ වෛද්‍ය…
ලුණු මෙට්‍රික්ටොන් 15000ක් ලබන සතියේ දිවයිනට
නාගොඩ සුමන ඉන්දියාවෙන් ඇනවුම් කර ලුණු මෙට්‍රික්ටොන් 15000ක් ලබන සතියේ දිවයිනට ලැබෙන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී චමිලා…
අස්ථාන ගතවු ටී 56 ගිනි අවි 75ක් සොයා විමර්ෂන..
නාගොඩ සුමන අස්ථාන ගතවී ඇති ටී56 ගිනි අවි 75ක් සොයා විමර්ෂන ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.එකම කඳවුරකින් එම…
පොලිසියට නව නිලධාරින් 9,000ක්..
පොලිසියට නව නිලධාරින් 9,000ක් බඳවා ගැනීමට පියවර ගෙන ඇත. දැනට සිටින නිලධාරින් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අලුතින් පොලිස් නිලධාරින් බඳවා…
ආරුගම්බේ ත්‍රස්ත ප්‍රහාර සිද්ධියේ සැකකරුවන් තිදෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට..
ආරුගම්බේ ප්‍රදේශයේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර…
