දලදා දැක්ම සූදානම්.. ලක්ෂ විස්සක් මහනුවරට..
ශ්රී දළදා මාලිගාව කේන්ද්‍ර කොට මෙම මස 18 වන දින සිට දින දහයක කාලයක් තිස්සේ පැවැත්වෙන දළදා දැක්ම සඳහා මේ…
වාහන ආනයනයේදී මුල්‍ය විශුද්ධිකරණයක්…
විදේශ ප්‍රේෂණ මත, එතෙර රැකියාවල නියුතු ශ්රී ලාංකිකයින් වෙත පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේදී විශාල අවභාවිතයක් සිදුවී…
පොල් කැඩුවා කියා අයෙක් මරයි…
රක්වාන පොලිස් වසමේ කවුඩුවාව, පහලවත්ත ප්‍රදේශයේදී පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට රක්වාන පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්‌ශන ආරම්භ…
සතොසෙන් ලොකු සහනයක්.. පහල දැමූ ආහාර මිල ගණන් මෙන්න…
අලුත් අවුරුදු උත්සව සමය අරමුණු කර ගනිමින් අත්‍යවශ්‍ය භාණ්ඩ 07ක මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කරයි. ඒ අනුව,…
ඉන්දියාවත් එක්ක යම් ගිවිසුම් ප‍්‍රමාණයක් ගහනවා.. දින තුනකට පස්සෙ රටට කියනවා..- එරංග
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරය ඇතුළත යම් ගිවිසුම් ප්‍රමාණයක් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර…
ඉන්දියාව සමග ආරක්‍ෂක ගිවිසුම ජාත්‍යන්තර භාවිතයන්ට අනුකූලව හදල තියෙන්නේ..- ආරක්‍ෂක ලේකම්
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් තැබෙන ආරක්ෂක ගිවිසුම සම්බන්ධයෙන් ආරක්ෂ ලේකම් සම්පත් තුයියකොන්තා මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරයි. අදාල…
ඇමරිකාව තව දුරටත් ලංකාවට විවෘත නෑ.. දැන් වහාම ETCA අත්සන් කරන්නැයි කියයි…
ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු හේතුවෙන් එරට වෙළඳපොල තවදුරටත් ශ‍්‍රී ලංකාවට විවෘත නොවනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
තරුණියකට අතවර කළ වෛද්‍යවරයා සංගමයෙන් ඉවත් කළ අයෙක්- GMOA
මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි තරුණියකට අතවර කළ බව කියන වෛද්‍යවරයා, වසර කිහිපයකට පෙර සිය සංගමයෙන් ඉවත් කළ…
සවසට මි.මී. 100 ඉක්මවු තද වැසි..
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා…
නිශ්කාශනය නො මෝටර් රථ 12ක් අල්ලස් කොමිසම භාරයට ..
රේගුවේ නිශ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ වාහන සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනවලට අදාළව තවත් වාහන 12ක් කොමිෂන්…
