විදුලි ගාස්තු පිළිබද මහජන අදහස් අධ්‍යයනය අදින් අවසන්..
විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලබාගත් මහජන අදහස් අධ්‍යයනය කිරීමේ කටයුතු අද (17) දිනයේ අවසන් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා…
අපවත්වී වදාල වලස්මුල්ල හදුගල වජිරඤාණ නාහිමි වර්ශ පූර්ණ පිංකම 17 හා 18 යන දින වල..
මුල්කිරිගල ගුණරත්න කොලඹ සල්පිටි කෝරලේ ප්‍රධාන අදිකරණ සංඝ නායක ශ්‍රී සද්දර්ම කීර්ති රාජකීයා පණ්ඩිත හදුගල ශ්‍රී විජයාරාම විහාරය හා කොලඹ…
කොළඹට පැය 12 ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි කොළඹට ජලය සපයන…
විටින් විට ගිගුරුම් සහිත වැසි..
උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි…
ජනපති අනුර කුමාර දිසානායක චීන ජනපති ෂී ජින් පින් හමුවු අවස්ථාව ..
චීනයේ සිවුදින රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට ජනපති ෂී ජින් පින් මහතා අද (15) පස්වරුවේ…
සිමෙන්ති මිල අඩුවන ලකුණු .
සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීමට මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ගෙන ආ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී…
පොහොර සහනාධාරය95% ලබාදි අවසන්..
පොහොර සහනාධාරය සඳහා මුදල් ලබාදීම මේ වනවිට 95% කින් අවසන් කර ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් . යූ.…
දුම්රියේ අත්‍යාවශ්‍ය කාර්ය මණ්ඩල පිළිබදව රජයේ අවධානය..
නිමල් රාජපක්ෂ දුම්රියට අත්‍යාවශ්‍ය කාර්ය මණ්ඩලය බදවා ගැනීම සදහා රජයේ අවධානය යොමු වී ඇතැයි දුම්රිය සමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.…
ඌව පළාතට දැවැන්ත හොකී තරඟාවලියක්.
බදුල්ල ධර්මදූත විද්‍යාලීය ආදි ශිෂ්‍ය හොකී සංගමය පාසල තුල සහ ඌව පළාත තුළ හොකී ක්‍රිඩාව නංවාලීම අරමුණු කරගනිමින් දැවැන්ත විවෘත…
සීගිරියෙන් බහිද්දී විදෙස් සංචාරක කතක් මිය යයි..
අද දින සීගිරි ගල නැරඹීම සඳහා සීගිරි ගලේ ගිය විදෙස් කාන්තාවක් නැවත පැමිණෙමින් සිටියේදී ගළපාමුල ජල උද්‍යානය අසලදී අසනීප වී…
