රට පාලනය කරගන්න බැරිව ‘ක්ලින් ශ්‍රී ලංකා’ කියා එකක් බොරුවට ගෙනැල්ලා..
සහල් ගැටළුව යට ගැසිම සදහා ක්ලිනින් ශ්‍රි ලංකා නමින් ජනාධිපතිවරයා රටපුරා වැඩසටහනක් දියත් කර ඇති බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ…
බොන අයට අසාධාරණක් නිසා අඩු මිලට අරක්කු හදලා විකුණනවා..- හදුන්නෙත්ති…
අඩු මිල ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත ඇමති සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි. ලංකා සීනි සමාගමේ…
මා යලිත් දේශපාලන දඩයමක ගොදුරක් වෙලා…- යෝෂිත
තමන් පාසල් සිසුවෙකුව සිටියදී සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් වත්මන් රජය දේශපාලන දඩයමක යෙදී සිටින බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්…
‘ක්ලීන් ශ්‍රී ලංකා’ නමින් රට අන්දන හඬ පටයක්.. අල්ලන්න පොලිස් මෙහෙයුමක්..
රජය මඟින් ක්‍රියාත්මක කරනු ලබන “Clean sri lanka – 2025 වැඩසටහනට සමඟාමීව ශ්‍රී ලංකා පොලිසිය මඟින් මහජනතාව වෙත සිදු කරන…
රජයට IMF තහනමක් දාලා..- ලාල් කාන්ත
රාජ්‍ය සේවයට අලුතෙන් බඳවාගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තහනමක් එක්තරා දුරකට පනවා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා…
කොට්ටච්චි මානසික රෝග වෛද්‍ය ප‍්‍රතිකාර ගනී.. ඇය මානසික රෝග සායනයට ඇතුළු කරයි..
සමාජ ජාල වල පළ කරන අසත්‍ය හා අපහාසාත්මක සටහන් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය දැඩි මානසික ආතතියට සහ අසහනයට…
කතරගම බස්නායක නිලමේට එරෙහිව CID පැමිණිල්ලක්.. අපේක්‍ෂා රෝහල් වාට්ටුව හැදිල්ල දූෂිතයිලු..
කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා වන ඩිශාන් ගුණසේකරට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. පැමිණිල්ල ඉදිරිපත් කර ඇති දූෂණය…
බ්‍රොයිලර් නතර කලා නම් රිළා ප්‍රශ්නය විසඳෙයි..- රාජ්‍ය පරිපාලන ඇමති
බොයිලර් නතර කරා නම් රිළා, වඳුරු මොණර ප්‍රශ්නය විසඳෙනු ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය…
මාදිවෙල පදිංචියට යන මන්ත‍්‍රිලාට මාලිමාවෙන් ගෘහ උපකරණ..
දුර බැහැර ප්‍රදේශ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත් වූ ජාතික ජනබලවේග මන්ත්‍රිවරුන් පිරිසකට මේ වනවිට මාදිවෙල මන්ත්‍රි නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා…
මහනුවර සුරාබදු අධිකාරී ලෙස ජානක පෙරේරා නව වසරේ වැඩ අරඹයි.
නිමල් රාජපක්ෂ- මහනුවර සුරාබදු අධිකාරී ලෙස ජානක පෙරේරා මහතා නව වසර උදාවීමත් සමගින් ජනවාරිමස 1 වැනි දින සිය ධුරයේ වැඩ…
