ලිට්රෝ ගෑස් මිල වෙනස් නොවේ..
ජනවාරි මාසයේදී පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම…
රාත්‍රියට ගිගුරුම් සහිත වැසි..
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත…
මින් ඉදිරියට බස් රථ ලෝඩ් කරන්න පුළුවන් කොන්දොස්තරට විතරයි..
තිසර සමල් මින් ඉදිරියට බස් රථ ලෝඩ් කරන්න පුළුවන් කොන්දොස්තරට විතරයි…වෙනත් බාහිර පාර්ශ්ව සම්බන්ධ කරගන්න එපා.කවුරු හරි සල්ලි ඉල්ලුවොත් අපිට…
සතොස හා වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීමට සැරසෙයි..
මෙවර මාස් කන්නයේ වී අස්වැන්න සතොස හා වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගැනීමට හා සහල් නිෂ්පාදනය කර බෙදා හැරීම රජයේ…
වාහනවල සවිකර ඇති වර්ණ බල්බ්, විවිධ හඬ නළා සඳහා නීතිය තදින්..
වාහනවල සවි කර ඇති උපකරණ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත. ඒ අනුව නීති…
විදේශ කටයුතු අමාත්‍යංශයෙන් විශේෂ ප්‍රකාශයක්
තානාපතිවරු සහ මහ කොමසාරිස්වරුන්ගේ පුරප්පාඩු පිරවීමේ ක්‍රියාවලිය අවසන් වීමට සාධාරණ කාල අවකාශයක් ගත වෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. තානාපති…
රියදුරු බලපත්‍ර 130,000 ගැන තීරණයක්..
මෙතෙක් කල් මුද්‍රණය ප්‍රමාද වීම හේතුවෙන් ආයතනය තුළ එක් රැස්වී ඇති රියදුරු බලපත්‍ර මසක් ඇතුළත මුද්‍රණය කර නිකුත් කිරීමට පියවර…
ඇමති කෙනෙක් ඕනේ කොට කලිසම ගහලා වැව් සුද්ද කරන්නද?
රටේ ජනතාව රට Clean කිරීමට කැමති බවත්, Clean කිරීමට අවශ්‍යතාව තිබුණේ හොරු, දූෂිතයින් හා වංචාකරුවන් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු…
සියලු සංවර්ධන ව්‍යාපෘති, ප්‍රමුඛතා අනුව රටේ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි ක්‍රියාවට..
රට තුළ ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර, එම ව්‍යාපෘති ජනතාවට හා රටට කෙසේ ප්රතිලාභ අත්වන්නේ දැයි සොයා බලා, සැලසුම් සකස් කර,…
කඩවත රාත්‍රී සමාජ ශාලාවට සීල්..
නිමල් රාජපක්ෂ තීරුබදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වු ආරක්ෂිත ස්ටිකරය නොමැති විදේශීය මත්පැන් බෝතල් තොගයක් ලග තබා ගෙන වැඩි…
