දියවඩන නිලමේවරයාගේ ධුර කාලය සැප්තැම්බර් අවසන්
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වත්මන් දියවඩන නිලමේවරයාගේ ධුර කාලය මෙම වසරේ සැප්තැම්බර් මාසයෙන් අවසන් වීමට නියමිතව ඇත.ඒ අනුව නව දියවඩන…
ජේ ආර් පී සූරියප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් මෙන්ම විද්වතෙකු වන ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වී තිබේ.1928 ජූනි 8වනදා උපත ලැබූ ඒ මහතා…
මාතර රැඳවියන් අඟුණුකොළපැලැස්සට..
මාතර බන්ධනාගාරයේ බෝ ගසක අත්තක් කඩා වැටිමෙන් සිදුවු අනතුරෙන් පසුව 54 වගන්තිය යටතේ රඳවා සිටින රැඳවියන් අඟුණුකොළපැලැස්ස බන්ධානාගරය වෙත මාරුකිරීමට…
කොටස් වෙළෙඳපොළ ඒකක 16,000 වාර්තාගත ඉලක්කයක්..
ඉතිහාසයේ පළමුවරට කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (02) ඒකක 16,000 සීමාව පසුකරයි. ඒ අනුව අද දිනයේ ඒකක…
මාස තුනකින් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට ගමට යාමට නොහැකි වෙයි
ජාතික ජන බලවේගයට ජනතාව ලබාදී ඇත්තේ වරමක් නොව ඔවුන් දඬුකඳේ ගසා ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර…
සේවාවන් කඩිනමින් ඉටු කිරීමට WhatsApp අංකයක්..
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ සේවාවන් වඩාත් කඩිනමින් ඉටු කිරීම සදහා කම්කරු අමාත්‍යාංශය විසින් නව WhatsApp අංකයක් හඳුන්වා දීමට…
ලුණු මෙට්‍රික්ටොන් 20,000ක් ආනයනය හෙට සිට..
ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව (STC) හරහා ලුණු මෙට්‍රික්ටොන් 20,000ක් ආනයනය කිරීම සඳහා හෙට (03) සිට ටෙන්ඩර් විවෘත කිරීමට පියවර…
රන්වල අස්වී සති දෙක පනී.. මොරටුවේ සහතිකයවත් තාම නෑ.. පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ කරයි..
හිටපු කතානායක අශෝක රන්වල මහතාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් මෙවර පාර්ලිමේන්තු සැසියේදී ප්‍රශ්න කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් සූදානම් වෙති. පසුගිය 13 වැනිදා…
Clean Sri Lanka වැඩසටහන සාර්ථක කරගත හැකි වන්නේ පොදු ජනතාවගේ සක්‍රීය දායකත්වයෙන් පමණයි
Clean Sri Lanka වැඩසටහන සාර්ථක කරගත හැකි වන්නේ පොදු ජනතාවගේ සක්‍රීය දායකත්වයෙන් පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. මෙම…
අවුරුදු 43 ක් තිස්සේ හදාගත්ත නම දේශපාලනය නිසා කුඩු පට්ටම් වුණා
තමන් අවුරුදු 43 ක් මුළුල්ලේ හදාගත් නම දේශපාලනය හේතුවෙන් අවුරුදු දෙකකින් විනාශයට පත් වූ බවයි රංගන ශිල්පිනී දමිතා අබේරත්න පැවසුවාය.…
