මෝටර් රථ 3 ක් අත්අඩංගුවට ..
හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා නමැත්තාට අයත් බවට පැවසෙන නීතිවිරෝධීව එකලස් කරන ලද ඩිෆෙන්ඩර් රථ දෙකක් ඇතුළු ජීප් රථ…
බෝගසක් කඩාවැටී අයෙක් මරුට..
මාතර බන්ධනාගාර පරිශ්‍රයේ බෝ ගසක් කඩා වැටීමෙන් රැඳවියන් 10 දෙනෙකු තුවාල ලබා එක් අයෙක් මියගොස් තිබේ. තුවාල ලැබූ පිරිස ප්‍රති්කාර…
5 ශිෂ්‍යත්ව අර්බුදයට විසදුම්..
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිට වූ බවට සඳහන් වූ ප්‍රශ්න තුන වෙනුවෙන් සියලුම විභාග අපේක්ෂකයින් හට නිදහස් ලකුණු ප්රදානය කිරීමට…
බීමත් රියදුරන්හට නරක දසාවක් ..
ගතවු පැය 24ක කාලය තුළ සිදුකළ විශේෂ රථවාහන මෙහෙයුමේදී අත්අඩංගුවට ගන්නා ලද බීමත් රියදුරන් සංඛ්‍යාව 529ක් බව පොලීසිය පවසයි. එය,…
ප්රබල දේශපාලක බිරිදක් අත්අඩංගුවට..?
ප්‍රබල දේශපාලඥයෙකුගේ බිරිඳක් ඇතුළු දේශපාලඥයන් පස් දෙනකුට ඉතා නුදුරේදීම අත්අඩංගුවට ගැනෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග උපුටමින් ජාතික පුවත්පත් වාර්තා…
කැකුළු සහල් සොයා සහල් මෝල් වටලයි… පොලිසියත් කැදවයි..
රට තුල ඇතිව තිබෙන රතු කැකුළු සහල් උග්‍ර හිඟය මත දිස්ත්‍රික්ක කිහිපයක වී ගබඩා සහ සහල් මෝල් පරීක්ෂා කිරීමට පාරිභෝගික…
ආණ්ඩුවේ තිබෙන බරපතලම ප්‍රශ්නය තමයි කියපු දේවල් සහ කරන දේවල් අතර අසමාන බව
හදපු ප්‍රතිපත්ති සහ ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිපත්ති අතර තිබෙන ප්‍රතිපත්තිමය පරස්පරතාවය අද මේ රටේ මහජනයා ඉතා සියුම් ලෙස තේරුම් අරගනිමින්…
ශ්‍රී ලංකා රේගුව රුපියල් ට්‍රිලියන 1.5 ක වාර්ථාගත ආදායමක්..
නිමල් රාජපක්ෂ-ශ්‍රී ලංකා රේගුව, ඉතිහාසයේ වසරක් තුළ ලබාගත් ඉහලම ආදායම ලබා ගනිමින්, රුපියල් ට්‍රිලියන 1.5 හේ සීමාව ඉක්මවමින්, වාර්ථාගත ආදායමක්…
නව වසරේ පොහොට්ටුව අලුත් දිසාවකට ..
නව වසරේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව දිසාවකට ගෙන යාමට කටයුතු කරන බවත් ,ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුවට වගකීමක්…
ජනපතිගෙන් නව වසරට සුභ පැතුම්
2024 වසරේ ලබාගත් ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කර ගනිමින් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” සැමට උරුම කර දීම වෙනුවෙන් 2025…
