ඇමෙරිකාවෙන් සම්බාධක..
ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව…
2024 සා පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ ප්‍රකාශයක් ..
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අයඳුම්පත් අද (10) මධ්‍යම රාත්‍රී 12න් පසු භාරගැනීමේ කටයුතු අවසන් කෙරෙන බව…
යතුරු පැදියක් දුම්රියේ ගැටී අයෙක් මරුට..
හලාවත, වට්ටක්කල්ලිය දුම්රිය හරස් මාර්ගයේ දී යතුරුපැදියක් දුම්රියේ ගැටී මෙන් එක් තරණයකු එම ස්ථානයේදීම මියගොන් තිබේ. අනතුරින් බරපතළ තුවාල ලැබු…
සහල් වලට උපරිම සහතික මිලක් ..
දේශීය සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කළ එම ගැසට් නිවේදනයට…
ඉන්දීය නාඩු වරායෙන් බාන්නේ 110ට.. විකුණන්නේ 220ට.. කොමිස් එක කෝටි 770යි…
ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීම සඳහා කටයුතු කිරීමෙන් අයුතු ලාභයක් උපයා ගැනීමට කටයුතු කරමින් ඇති බව ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය සඳහන්…
විදුලි බිල අඩු කරන්න ඔ්නෙද..- මහජන අදහස් විමසීම අරඹයි..
සිය අධ්‍යන සහ මහජන අදහස් උපයෝගී කර ගනිමින් විදුලි ගාස්තු සංශෝධනයට අදාළව විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර යෝජනාව සම්බන්ධයෙන් අවසන්…
ඇතැම් ස්ථාන වලට තද වැසි ..
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (10) මි.මී. 75 පමණ තරමක තද වැසි ඇතිවිය හැකි…
බාර් ලයිසන් නිකන් දීල නැහැ..
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු මත්පැන් බලපත්‍රයක් නියමිත ක්‍රමවේදයෙන් බැහැරව කිසිවකුට පිනට ලබා දී නොමැති බවත්, එමගින් රජය රුපියල්…
සහකාර පොලිස් අධිකාරී අත්අඩංගුවට
කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) හිටපු අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
ලංවිම බෝනස් අත්හිටුවයි…
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට මෙම වසර සදහා ප්‍රසාද දීමනාවක් ලබා නොදීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත. මණ්ඩලය මෙම වසරේ…
