අල්ලස් ලබා ගත් විදුහල්පතිණියට වැඩ වරදී..
2025 වසරේදි පළමු ශ්‍රේණියට දරුවා ඇතුළත් කර ගැනීමට රුපියල් 150,000 ක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් රාගම ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිනියක්…
මැතිවරණයට පාසල් 13-14 නිවාඩු දෙයි
මෙවර මැතිවණය වෙනුවෙන් දිවයින පුරා සියළුම පාසල් මේ මස 13-14 යන දෙදින නිවාඩු ලබා දී ඇත. පාසල් නැවත ආරම්භය නොවැම්බර්…
රියදුරු බලපත් තුන්දහසකට වැඩියෙන් තාවකාලික අවලංගු කරයි
වසරේ ගත වූ කලය තුළ අධිකරණ මගින් රියදුරු බලපත්‍ර 3,249 තාවකාලිකව අවලංගු කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්…
අකුණක් වැදී යතුරු පැදි කරු මරුට..
පෙරුමේලි කණ්ඩන් ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් පසුපැදිකරුට ඊයේ (07) සවස් කාලයේදී අකුණු සැර වැදී මිය ගිය පුවතක්…
ජනාධිපති මන්දිර මහජන සේවාවලට..
රට තුළ විවිධ ස්ථානයන්හි ඉදිකර ඇති ජනාධිපති මන්දිර මහජන සේවාවන් වෙනුවෙන් යොදා ගැනීමට රජය අපේක්ෂා කරයි. ඒ අනුව නුවරඑළිය කතරගම…
සුධර්මන්ගේ හොර වාහනයක් අල්ලයි..
ස්වාධීන රූපවාහිනියේ හිටපු සභාපති සුධර්මන් රදලියගොඩ මහතාට අයත් සැකකටයුතු ජීප් රථයක් සොයා ගෙන තිබේ. මෙම රථය හොරම්බාව රදලියගොඩ ප්‍රදේශයේ ගරාජයක්…
කිතුල් පැණි මිල ඉහළට…
ගාල්ල දිස්ත්‍රික්කයේ කිතුල් පැණි මිල ඉහළ යමින් ඇතිබව වෙළදුන් පවසයි. පවතින ඉහළ ඉල්ලුම ඊට හේතුවී තිබේ. කිතුල් පැණි නිෂ්පාදනය අඩුවීමද…
රට හදන්නේ 18 වැනිදා දිවුරන කැබිනෙට්ටුවෙන්…
ජනාධිපතිවරණයේදී ලබා දුන් ඡන්ද ප්‍රමාණයට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයට පිරී ඉතිරී යමින් ඇති බව එම…
පලාත් කිහිපයකට සවසට ගිගුරුම් සහිත වැසි..
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් අද (08) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…
වෛද්‍ය ශාෆිගෙන් පැමිණිල්ලක්..
වෛද්‍ය මොහොමඩ් ශාෆි අද (07) මහජන ආරක්ෂක අමාත්‍යංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව කුමන්ත්‍රණකාරීව, ව්‍යාජ කතාවක් ගොතමින් අත්අඩංගුවට ගෙන…
