ත්‍රීපෝෂ සමාගම ගැන මුදල් අමාත්‍යංශයෙන් තීරණයක්..
සීමාසහිත ත්‍රීපෝෂ සමාගම සම්බන්ධයෙන් පළවන ඇතැම් පුවත් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරයි එහි සඳහන්ව ඇත්තේ සීමාසහිත ත්‍රීපෝෂ සමාගම ඈවර…
ඇල්පිිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ,උප සභාපති නම්කෙරේ..
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස නිශාන්ත පෙරේරා මහතාත් හා උප සභාපතිවරයා ලෙස සුමිත් චන්දන මහතාත් ප්‍රකාශයට පත්කරමින් අති විශේෂ ගැසට්…
ලෝක හොරෙක් අල්ලයි.. ඩොලර් තොගයකුත් හමුවෙයි..
ගාල්ල හික්කඩුව පන්නම්ගොඩ පාලම අසලදී සොරකම් රැසකට අවශ්‍ය කර සිටි පුද්ගලයකු අත්තඩංගුවටගත් බව හික්කඩුව පොලිසිය පවසයි. අත්තඩංගුවට ගෙන ඇත්තේ වයස…
ශ්‍රී ලංකා රජයට ඊශ්‍රායලයේ ප්‍රසාදය..
ආරුගම්බේ ප්‍රදේශයේදී ඊශ්‍රායල් ජාතිකයින් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් පවතින බවට සැලවීමත් සමග, ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය…
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරගය දඹුල්ලේදි
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරග 2කින් යුත් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය දඹුල්ලේදී (9) අද රාත්‍රී 7.00…
සවසට ගිගුරුම් සහිත වැසි ..
මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන අද (09) පස්වරු 1.00 න් පමණ පසු වැසි හෝ…
මැතිවරණයේ ආරක්ෂාවට පොලීසිය සීරුවෙන් .
මහ මැතිවරණය වෙනුවෙන් පොලිස් නිලධාරීන් 63,145ක් මැතිවරණ රාජකාරි සඳහා යෙදවීමට නියමිත බව නියෝජ්‍ය පොලිස්පති සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල්…
අල්ලස් ගත් විදුහල්පතිණිය 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ…
තම පාසලේ පළමු ශ්‍රේණියට දරුවකු ඇතුළත් කිරීම සඳහා දෙමව්පියන්ගෙන් රුපියල් 150,000/-ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන් අත්අඩංගුවට…
නිහඬ කාලය තුළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කළොත් මන්ත්‍රී ධූරය
එළැඹෙන 11 වනදා මධ්‍යම රාත්‍රියෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන්වී නිහඬ කාලය ආරම්භ වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක…
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට නවක සිසුන් 237 ක් …
නිමල් රාජපක්ෂ- පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 2023/ 2024 කණ්ඩායමට අලුතින් ඇතුළත් වූ නව සිසු කණ්ඩායම සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ…
