මිලියන 100 ක අයිස් සමග කාන්තාවක් කටුනායකදි අත්අඩංගුවට..
නිමල් රාජපක්ෂ– මිලියන 100 අයිස් සමගින් කාන්තාවක් කටුනායකදි අත්අඩංගුවට මැලේසියාවේ සිට මෙරටට පැමිණි කාන්තාවකගේ ගම්න් බෑගයේ තිබී රුපියල් මිලියන 100…
පොල් මිල තවත් ඉහල යයිලු…
රට තුළ පොල් මිල ඉහළ යාමට හේතු කිහිපයක් බලපා ඇතිබව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී.ගුණරත්න මහතා පැවසීය. රිලවුන්,දඩු ලේනුන් ඇතුළු සතුන්…
ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්..
මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (05) පස්වරු 06.00 සිට හෙට (06) පෙරවරු 06.00 දක්වා පැය 12ක්…
නොවැම්බර් ටෝකන් ඉවරයි.. හදිසිම නැත්නම් පාස්පෝට් ගන්න එන්න එපා..
විදෙස් ගමන් බලපත්‍ර ටෙන්ඩරය සහ VFS වීසා සිදුවීම් සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.…
ලෝක බැංකුව අපි ඉල්ලුවෙත් නැතිව ඩොලර් මිලියන 200ක් දුන්නා පාවිච්චි කරගන්න කියලා..- ටිල්වින්
ඉල්ලන්නේවත් නැතිව ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක් ලබාදුන් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි. මිරිහාන…
සුජීව සේනසිංහගේ නිවසට වලානෙන් පනී.. LTTE ඇදුම් සොයා ගේ පීරයි..
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාගේ කොල්ලුපිටියේ පිහිටි නිවසට පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් හදිසි සෝදිසි කිරීමට ලක්ව…
මැතිවරණ නීති උල්ලංඝනය කල 215 අත්අඩංගුවට…
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් 215 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිස් මූලස්ථානය පවසයි. අපේක්ෂකයින් 06 දෙනෙකු ද ඒ…
පෙට‍්‍රල් වරායෙන් බාද්දී 159යි.. පස්සේ 120ක් බදු ගහනවා.. සාක්කුවට 50ක් ගියේ කාටදැයි සිපෙට්කෝ සභාපති නොදනී..
පෙට‍්‍රල් ලීටරයක් කොළඹ වරායෙන් ගොඩබාන අවස්ථාවේදී මිල රුපියල් 159ක් වන බවත් ඉන් අනතුරුව රුපියල් 120ක බදු මුදලක් ඊට එකතු වන…
ජනපතිට සහාය දෙන්න නාමල් එයි..
රට ඩිජිටල්කරණය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අවශ්‍ය සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු…
සවසට ගිඟුරුම් සහිත වැසි ..
මධ්‍යම, සබරගමුව, උතුරුමැද, ඌව පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
