ගෑස්මිල නොවෙනස්ව පවතී
නොවැම්බර් මාසයට අදාළව ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි. ජාත්‍යන්තර වෙළෙඳපොළේ ගෑස් මිලෙහි මිල වැඩි…
නායයෑම් අනතුරු ඇඟවීම්..
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයකට පූර්ව නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කරයි. . ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල,…
රනිල් වික්‍රමසිංහ යළි ගෙන ඒමට සිදුවේවි..
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හාස්‍යයට ලක් කරමින් ඇති බවත්, ඔහු විශ්‍රාම ගිය පසු ගෙදර තැබීමට නොහැකි බව්ත් ඹහු යළිත් ගෙන…
හදිසියේ පාස්පෝට් ගන්න ඹ්නැද මෙන්න විසදුම.
හදිසියේ විදෙස්ගමන් බලපත්‍රය ලබා ගැනීමේ අවශ්‍යතාවය පවතින්නේ නම් ඒ සඳහා එම සනාථ කළ හැකි ලිපි ලේඛන රැගෙන පැමිණිය යුතු බවත්…
ලොහාන්ගේ බිරිඳ ලබන 07 තෙක් රිමාන්ඩ්..
. හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳ ලබන 07 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (04)…
සුනිල් ජයරත්න සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා ලෙස පත්කරයි
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස අතිරේක අධ්යක්ෂ ජනරාල්වරයෙකු ලෙස සේවය කළ සුනිල් ජයරත්න පත්කර ඇත. අද…
තැපැල් ඡන්ද සලකුණු කිරීම අද තුන්වන දිනටත්..
මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (04) තුන්වන දිනටත් ක්‍රියාත්මකයි. අනුව ඔක්තෝබර් මස 30 සහ නොවැම්බර් මස 01…
නාගරික ජනතාවගෙන් 23%කට දියවැඩියාව…
මෙරට නාගරික ජනතාවගෙන් 23%ක් දිය වැඩියා රෝගයට ගොදුරු වී ඇතිබව ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිෂාන්ති ගුණවර්ධන මහත්මිය පැවසුවාය. නාගරික ජනතාවගෙන් 30%…
රනිල් රටින් යයි..
14 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු තමන් විවේකයක් ගැනීම සඳහා රට යන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.…
ජනතාව පීඩාවට පත් කරන වර්ජනවලට ඉඩ දෙන්නෑ..- විජිත
ජනතාවට අපහසුතාවකට පත්වන ආකාරයෙන් සිදුකරන දේශපාලන උවමනා මත සිදු කරන වෘත්තිය ක්‍රියාමාර්ගවලට ඉඩ නොතබන බව ඇමති විජිත හේරත් මහතා සඳහන්…
