කුඩු ජාවාරමෙකුගේ සුපිරි සාදයට ක‍්‍රිකට් තරුවක් පායයි..
විදේශ ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශාන් අරොශ් ජයසිංහ නොහොත් මතුගම ශාන් නැමැත්තාගේ 40 වන උපන්දිනය…
මීරිගමින් අටකෝටි තිස්එක් ලක්ෂයකට වැඩි ආදායමක් රජයට..(VIDEO)
නිමල් රාජපක්ෂ – නීති විරෝධී මත්ජාවාරම් කරුවන් , මත්පැන් නිෂ්පාදනාගාර වටලා අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණ වෙත ඉදිරිපත් කොට , බලපත්‍ර ලත්…
බෝක්කුව කඩා වැටී ගමනාගමනය ඇනහිටී- බලධාරීන් ගේ අවධානයට.
මුල්කිරිගල , ගුණරත්න වලස්මුල්ල , වරාපිටිය ,හඳුගල දෙයියන්දර ප්‍රධාන මාර්ගයේ පාතේගම අගුණුමැල හේන ලඟ බෝක්කුව කඩා වැටීමෙන් වාහන ගමනා ගමනය…
අත්ට්‍රැක්ටරයක් පෙරලීමෙන් මාර්ගයේ ගමන් කළ අයෙක් මරුට..
දර පැටවූ අත් ට්‍රැක්ටරයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් සිදු වූ අනතුරකින් මාර්ගයේ ගමන් කළ අවුරුදු…
සවසට ගිගුරුම් සහිත වැසි..
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
පොල් ආනයනයට කැබිනට් පත්‍රිකාවක්..
කර්මාන්ත කරුවන් සඳහා අවශ්‍ය පොල් මඳ ආනයනයට අවසර ලබාදීමත් සමඟ පොල් මිල අනිවාර්යෙන්ම ඉදිරියේදී පහළ බසිනු ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය…
අස්වැසුමෙන් අසාධාරණයට ලක්වුවන්ට සොයා බලන්න කමිටුවක්.
අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී අසාධාරණයට ලක්වූ පුද්ගලයින් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා දස පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කර…
ජන්ද පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ..
ඉදිරි මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිම් විශේෂ දිනයක් ලෙස අද (03) දිනය සලකනු ලබන බව නියෝජ්‍ය තැපැල්පති…
ජන්දෙට දුර අනුව නිවාඩු ලැබෙයි…
පාර්ලිමේන්තු මැතිවරණයේදී පෞද්ගලික අංශයේ සේවකයින්ට රාජ්‍ය අංශයේ නිලධාරීන්ගේ විශේෂ නිවාඩු පිළිබඳ ආයතන සංග්‍රහයේ 12වන පරිඡේදයේ 12/3 ඡේදයේ දක්වා ඇති පරිදි…
පාස්පෝට් පෝලිමේ තැනක් ගන්න රුපියල් 5000ක්..
ගුවන් ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට ඇති වී ඇති පෝලිමේ ඉදිරි පෙළ ඉඩක් ලබාදීම සඳහා සංවිධානාත්මක පිරිසක්…
