වෛද්‍යවරු පැය 24ක සංකේත වැඩවර්ජනයක..
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ භාණ්ඩාගාරික වෛද්‍ය උභය…
සවසට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ..
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බැවින්, අකුණු මගින් සිදුවන අනතුරු අවම කර…
පාස්‍පෝට් ඹන්ලයින් ක්‍රමයට..
විදේශ ගමන්බලපත්‍ර නිකුත්කිරීම සඳහා විධිමත් ඔන්ලයින් ක්‍රමවේදයක් සකස් කර නුදුරු දිනයකදීම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව…
පොලිසියේ චූදිත නිලධාරීන්ඉහළ තනතුරු වලින් වහා ඉවත්කරන්නැයි ගම්මන්පිලගෙන් මහජන පෙත්සමක්..
චූදිත නිලධාරීන් පොලිසියේ ඉහළ තනතුරු වලින් වහා ඉවත් කරන ලෙස ඉල්ලා මහජන පෙත්සමකට අත්සන් තැබීම අද (01) ආරම්භ කර තිබෙනවා.…
දෙවැනි තරගයේ ජය ශ්‍රී ලංකාවට..
Hong Kong International Sixes ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ දෙවැනි තරගයෙන් බංග්ලාදේශය පරදා ලකුණු 18 ක ජයක් වාර්තා…
ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශක ලෙස ආචාර්ය හාන්ස් විජයසූරිය
ආචාර්ය හාන්ස් විජයසූරිය ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ලෙස පත් කර තිබේ. ඔහු Dialog Axiata හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයා…
රාජගිරියේ ගින්නක් ..
රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් අසල ගරාජයක ගින්නක් හටගෙන ඇත. ඒ අනුව ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට ගිනි…
බස් අනතුරින් 2 ක් මරුට 39 තුවාල..
බදුල්ල – දුන්හිඳ ප්‍රදේශයේ අද (01) පෙරවරු 8 ට පමණ බස් රථයක් පෙරළීමෙන් 39 දෙනෙකු තුවාල ලබා ජෝන් කොතලාවල ආරක්ෂක…
තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන දිනය අදයි.
තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන දිනය අද (01) යි. මහමැතිවරණය සදහා පසුගිය මස 30 වනදා තැපල් ඡන්ද සලකුණු කිරීමේ පළමු…
ග්‍රෑන්ඩ්පාස් වෙඩික්කරු අත්අඩංගුවට..
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කනත්ත ඉදිරිපිට ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයෙකු කොළඹ අපරාධ…
