සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි..
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (01) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ…
ලොහාන් රත්වත්තේ නොවැම්බර් 07 දක්වා රිමාන්ඩ්
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ නොවැම්බර් 07වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට නියෝග කර තිබේ. නීති විරෝධී ලෙස එකලස් කරන…
ඉන්ධන මිලේ සංශෝධනයක්..
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ. ඒ…
ගාලුමුවදොර අනතුරින් 7 ක් තුවාලයි..
ගාලු මුවදොර පිටිය ආසන්නයේදී ත්‍රිරෝද රථයක් යතුරුපැදියක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 07දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා කොළඹ ජාතික…
සරම්ප එන්නත ලබන සතියේ සිට..
කලින් සරම්ප එන්නත ලබා නොගත් හා එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පිරිස් වෙනුවෙන් නොවැම්බර් මස 4 වනදා සිට 9 වනදා දක්වා…
දුම්රිය පීලි පැනීමක් ..
නිමල් රාජපක්ෂ- මරදාන මාතර දක්වා අද (31) ප.ව. 3.40 ට ගමන් ඇරඹු රුහුණු කුමාරි සීඝ්‍රගාමි දුම්රිය ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේදී…
චීන රජයෙන් රුපියල් මිලියන 400ක ආධාර..
චීන රජය රුපියල් මිලියන 400ක වටිනාකමකින් යුත් මානුෂීය ආධාර ද්‍රව්‍ය තොගයක් මෙරටට ලබාදීමට තීරණය කරයි. මෙරට පසුගිය දිනවලදි ඇතිවු ගංවතුර…
ව්‍යාපාරිකයකුට වෙඩි ප්‍රහාරයක් ..
ව්‍යාපාරිකයෙකුගේ නිවසකට අද (31) අලුයම නාඳුනන පුද්ගලයෙකු වෙඩි තැබීමක් සිදුකර පළා ගොස් ඇත. මෙසේ වෙඩි තැබීම සිද කර ඇත්තේ මීගොඩ…
සෙවනගලින් බිලියනයක හොරොයින් අත්අඩංගුවට
සෙවනගල ප්‍රදේශයේ තිබී රුපියලි බිලියනයක් ්වටිනා හෙරොයින් තොගයක් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙ න ඇත. හමුදා බුද්ධි අංශයට ලැබුණු…
ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට..
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ, පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගේ බිරිඳට අයත් නිවසක අංක තහඩු නොමැති, ලියාපදිංචි නොකළ මෝටර් රථයක්…
