ජනාධිපති කාර්යාලයේ ලොක්කෙකුගෙන් CID පැය ගණනක් ප‍්‍රශ්ණ කරයි..
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රුපියල් කෝටි ගණනාවක් වටිනා යතුරුපැදි 12 ක් ඇතුළු වාහන 29ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…
ආරුගම්බේදී ඊශ‍්‍රායල ජාතිකයන්ට ප‍්‍රහාර සැලසුමක්.. ආරක්‍ෂාව තර කරයි..
ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට පොලිසිය කටයුතු කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සඳහන් කරන්නේ එම ප්‍රදේශවලට ප්‍රහාරයක්…
ගණේමුල්ල නගර මධ්‍යයේ මත් නිෂ්පාදනාගාරයක්- (VIDEO)(POTHO)
නිමල් රාජපක්ෂ- නීීති විරෝධී මත්පැන් සහමුලින්ම ඉවත් කිරීම සදහා දිවයින පුරා සිදු කරන වැටලිම් මාලාව යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පසුගිය දින…
නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතාගේ විශේෂ ප්‍රකාශයක්..
ආරුගම්බේ ප්‍රදේශයේ සිටින ඊශ්‍රායල් ජාතිකයන්ට යම් අනතුරක් සිදුවිය හැකි බවට පසුගිය දින කිහිපයේ තොරතුරු ලැබී තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක…
දුම්රිය අංගනයේ වෙඩි තැබීමක්- සැකකරුවකුට වෙඩි-දු.ආ නිලධාරියකුට තුවාල
, රත්මලාන දුම්රිය අංගනයට ඇතුලුවී දේපල සොරකම් කිරීමටපැමිණි පුද්ගලයින් පස් දෙනෙකු එහි ආරක්ෂක රාජකාරී යෙදී සිටි දුම්රිය ආරක්ෂක නිලධාරියෙකුට අද…
සහන මිලට පොල් …
පොල් මිල සීඝ්‍රයෙන් ඉහළ යාම නිසා පාරිභෝගික ජනතාව මුහුණ දී තිබෙන දුෂ්කරතාවයට විසඳුමක් ලෙස අද (23) දිනයේ එහි පළමු අදියර…
චීනයෙන් රුපියල් මිලියන 30 ක් පරිත්‍යාගයක් ..
පසුගියදා ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා චීන රජයෙන් රුපියල් මිලියන 30 ක මුදලක් පරිත්‍යාග කර ඇත.…
බස් රථ අනතුරින් 28 ට තුවාලයි..
අවිස්සාවේල්ල දෙව්රුම් පිටිය වංගුව අසලදී අද (22) දහවල් පෞද්ගලික මගී බස් දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 28 දෙනෙකු පමණ…
ගම්මන්පිලගේ වුවමනාවට අපි යටවෙන්නේ නෑ..
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, පාස්කු කමිටු වාර්තාවක් උපුටා දක්වමින් අදාළ නිලධාරීන් දෙදෙනාව ඉලක්ක කරන්නේ ඔවුන් දෙදෙනා වර්තමානයේ දරන තනතුරු…
මත්පැන් නිෂ්පාදනාගාර හතරක් සුරාබදු නිලධාරීන්ට කොටු (POTHO)(VIDEO)
නිමල් රාජපක්ෂ – කෝපියාවත්ත, ගෝනපොල, මොරොන්තුඩුව හා පොහොද්දරමුල්ල යන ප්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුමකදි නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර හතරක් වටලා සැකකරුවන්…
