ජොන්ස්ටන්ගේ BMW මෝටර් රථය එංගලන්තයේදී සොරකමකට ලක්වූ එකක්..
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ළඟ තබාගත් බව සඳහන් ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථය එංගලන්තයේදී සොරකමකට ලක්වූ එකක් බව අධිකරණයේදී…
දියවැඩියා රෝගීන් ඉහලට.. 40ට වැඩි 25%කට දියවැඩියාව..
වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයන් 04 දෙනෙකුගෙන් එක් අයෙකු දිය වැඩියා රෝගයෙන් පෙළෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මහාචාර්ය වෛද්‍ය…
රවි සෙනෙවිරත්නට එරෙහිව අධිකරණයට මෝසමක් ගොනු කෙරේ…
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වන රවී සෙනෙවිරත්න මහතා යටතේ පාස්කු බෝම්බ ප‍්‍රහාරයට අදාළ විමර්ශන සිදුකිරීම පිළිගත නොහැකි යයි අගතියට පත්…
ගන්වතුර අවදානමක්
අනුව, නිල්වලා ගගේ ජල මට්ටම යිහල ගොස් ඇති බැවින් අවට පහත්බිම් ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇගවීම් නිකුත්…
භාරකාර ආණ්ඩුවකින් මොනවත් කරන්න බෑ.. කරන්නත් තහනම්…
ගතවන කාලය තුළ භාරකාර ආණ්ඩුවක් යටතේ කිසිවක් සිදුවේයැයි බලාපොරොත්තුවක් නැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු අපේක්ෂක මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක…
විටින් විට ගිගුරුම් සහිත වැසි ..
බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි…
මෝටර් රථ දෙපාර්තුමේන්තුවට නව පෙරලියක් ඇති කළ විජෙරත්නයන් (VIDEO)
මෝටර් රථ දෙපාර්තුමේන්තුවේ නව පෙරලියක් ඇතිකර පලදායිතා සම්මානය , ජාතික තත්ත්ව සම්මානය ලබා ගැනීමට හැකිවුයේ තමන් රාජකාරි කළ සමයේ බව…
ශ්‍රී ලංකාවට පහසු ජයක්
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින තරගය කඩුලු 5 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා…
“ෆ්ලෙමින් අරමුදල” සදහා වූ ගිවිසුමට අත්සන් තබයි.
මෙරට ප්‍රතික්ෂුද්‍රජීවී ප්‍රතිරෝධය අවම කිරීමේ වැඩසටහන් ශක්තිමත් කිරීමට “ෆ්ලෙමින් අරමුදල” සදහා වූ ගිවිසුමට අත්සන් තැබේ. ශ්‍රී ලංකාවේ ප්‍රතික්ෂුද්‍රජීවී ප්‍රතිරෝධය අවම…
ජන්ද පත්‍රිකා බෙදා හැරීමට දින ප්‍රකාශ කෙරේ.
ඔක්තෝබර් 27 සහ නොවැම්බර් 03 දෙදින2024 මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බේදාහැරිම් විශේෂ දින සලකනු ලබන බව මැතිවරණ…
