මහ මැතිවරණය උණුසුම් විය හැකිය..
මෙවර මහ මැතිවරණය පසුගිය ජනාධිපතිවරණයට වඩා උණුසුම් ත්ත්වයක් ගනු ඇතිබව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.…
ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබිීමක් ..
ග්‍රෑන්ඩ්පාස් – මාදම්පිටිය කනත්ත ආසන්නයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. ඒ අනුව මෝටර් රථයකින් පැමිණි පිරිසක්…
ශ්‍රී ලංකන් ගුවන්සේවය විකුණන් නැහැ ..
ශ්‍රී ලංකන් ගුවන් සේවය විකිණීම සඳහා පෙර තිබූ සැලසුම නව රජය විසින් ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇති බව එම සමාගමේ…
ජොනී බෙල්ලෙන්ම හිරවේ.. ටැක්සි අබේගෙන් CID ප්‍රශ්ණ කරයි..
හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් බව කියන එකලස් කරන ලද බී. එම්. ඩබ්ලිව්. මෝටර් රථය හිල්ටන් හෝටලය වෙත ගෙනවිත් අතහැර…
මුහුද ගොඩ ගලයි.. ගාළු පාර වැනසෙයි..
දකුණු මුහුදු ප්‍රදේශ රළු වීමත් සමග මේ දිනවල මුහුදු රළ ගොඩබිමට පැමිණිම ආරම්භ කර ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල දිස්ත්‍රික්…
අලුතින් ණය ගන්නෑ.. රජය දුවන්න වෙලදපලෙ අරමුදල් සපයා ගන්නවා..- ජනාධිපති ආර්ථික උපදේශක
ඒ ඒ අමාත්‍යාංශවල වියදම් පියවා ගැනීම සහ කල්පිරුණු භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර ආපසු ගෙවීම සඳහා දේශීය මූල්‍ය වෙළෙඳපොළෙන් අරමුදල්…
IMF ගිවිසුමේ කිසිවක් වෙනස් කලේ නෑ.. ඒක පාර්ශවීයව වෙනස් කරන්න බෑ..- විජිත
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන ඇති ගිවිසුමේ කිසිවක් වෙනස් කර නැති බව කැබිනට් ප‍්‍රකාශක ඇමති විජිත හේරත් මහතා පවසයි.…
ඇලෝසියස්ට ජම්පරය අන්දා වැලිකඩ කූඩුවට.. කල්දේරම් බත් පමණයි.. පිටතින් ආහාර නෑ..
සය මසක සිර දඬුවම් නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින අර්ජුන ඇලෝසියස් මේ වන විට එහි මැහුම් පාටියට එක් කර…
බන්ධනාගාරයෙන් අයිස් සමගින් ජංගම දුරකථන..
නාගොඩ සුමන ගාල්ල බූස්ස බන්ධනාගාරය තුළ ඊයේ (15)සිදු කළ වැටලීම් දෙකක දී අයිස් මත්ද්‍රව්‍ය සහ දුරකථන දෙකක් ඇතුළු තාක්ෂණික උපාංග…
රනිල් කුමන්ත‍්‍රණයක..
ගම්පහ දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේග අපේක්‍ෂකයෙකු ලෙස නාම යෝජනා බාර දුන් දිනට පසු දිනම අජිත් මාන්නපෙරැම මහතා ඉන් ඉවත් වූයේ…
