විජිතට හැරෙන තැපෑලෙන් පිලිතුරු.. සගවන පාස්කු බෝම්බ වාර්තා ගම්මන්පිල එලියට දමයි..
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රසිද්ධියට පත් නොකළ වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට තමා සූදානම් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල…
ඉහලම ලොක්කෙක් අල්ලස් ගනිද්දී අත්අඩංගුවට..
නැගෙනහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු රුපියල් ලක්‍ෂ දෙකක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට පත්ව ඇත. අල්ලස් කොමිසම පැවසුවේ ලැබුණු…
රට වෙනුවෙන් දිවි පරදුවට තබා සේවය කළ බලලත් නිලධාරි ඒ.එච්. විතානාරච්චි(video)
නිමල් රාජපක්ෂ- එල්.ටී .ටී ත්‍රස්ත්‍රාවාදී සමයේ තම ජීවිතය පරදුවට තබා රට බේරා ගැනීමේ මෙහෙයුමට ඉතා සාර්ථව මුහුණ දුන් ආනන්ද විතානාරච්චි…
අපේක්ෂකයින්ට මනාප අංක ලබා දීම අද..
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක අද (16) දිනයේදී අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බව කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී…
කාලගුණයේ වෙනසක් ..
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු පළාතේ විටින් විට වැසි හෝ…
පුරවැසියෝ සංවිධානය පූර්ණ කාලීන දේශපාලනයට ..
ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පුරවැසියෝ සංවිධානය ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය හා ක්‍රියාකාරීත්වයට පූර්ණ කාලීනව සම්බන්ධ වන බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ්‍ඇත…
ශ්‍රී ලංකාවට ලකුණු 73 ක ජයක්…
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන විස්සයි විස්ස තරගය ලකුණු 73 කින් ජය ගැනීමට…
කැකණදුර වෙඩි තැබීමක් ..
මාතර කැකණදුර ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇත. ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට මෝටර් රථයකින් පැමිණි…
සිනමන් ලයිෆ්” අති සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය විවෘතවෙයි..
අමෙරිකානු ඩොලර් බිලියන 1.3ක මුදලක් ආයෝජනය කරමින් කොළඹ ඉදිකළ ”සිනමන් ලයිෆ්” අති සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය අද (15) විවෘත කෙරුණි. අද…
ඇමතිට ආරක්‍ෂකයන් හතරක්.. මන්ත‍්‍රීට දෙකක්.. ප‍්‍රභූ ආරක්‍ෂාවට කමිටුවක්..
ඉදිරියේදී අමාත්‍යවරයෙකු සඳහා ලබාදෙන ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව උපරිම වශයෙන් සිව් දෙනෙකුට සීමා වනු ඇති බව වාර්තා වෙයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට උපරිම…
