මී උණ පැතිරේ.. දෙදෙනෙකු මරුට…
යාපනය දිස්ත්‍රීක්කයෙ පැතිරී ගිය මී උණ රෝගය වව්නියාව සහ කිලිනොච්චිය දිස්ත්රීක්යන්හීද හිස ඔසවා ඇති අතර කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ රෝගීන් දෙදෙනෙකු ගෙවුනු…
බදු ගැන ජනාධිපති ලොකු තීන්දුවක් ගනී..
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් (07) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. මෝටර් රථ ආනයනය, රඳවා…
බස් සහ ත්‍රිරෝද රථ අලංකරණයට අවසර ලබා දිය යුතුයි..- නාමල්
යම් නීති මාලාවකට යටත්ව ජනතාවට අනතුරක් නොවන ආකාරයෙන් බස් රථ සහ ත්‍රිරෝද රථ අලංකරණය කිරීම සඳහා අවසර ලබා දිය යුතු…
තෛයිපොන්ගල් උත්සවයට විශේෂ දුම්රිය
තෛපොංගල් උත්සවය, නිදහස් උත්සවය සහ සතිඅන්ත නිවාඩු වෙනුවෙන් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ද කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා ද…
ජපානයෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩ මූල්‍ය සහ තාක්ෂණික සහාය
ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය සහ තාක්ෂණික සහාය අඛණ්ඩව ලබාදෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) උප සභාපති HARA Shohei පවසයි.…
මගීන් අතරමඟ බස්සවා හැරී ගිය බසයේ ධාවන බලපත අත්හිටුවයි..
ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ සිදුකළ රථවාහන පරික්ෂාවේදී මොරටුව ප්‍රදේශයේ බස් රථයක් මගීන් අතරමග බස්සවා යළි හැරී යාම සම්බන්ධයෙන් එම…
සහල් මාෆියාවේ නායකයා ඇමති වසන්ත සමරසිංහයි…
සහල් මාෆියාවේ නායකයා ඇමති වසන්ත සමරසිංහ යයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව…
1990 සුවසැරියට ජනාධිපති නව සභාපතිවරයෙක් පත් කරයි..
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 1990 සුවසැරිය පදනමට නව සභාපතිවරයෙක් සහ කළමනාකරණ මණ්ඩල සාමාජිකයෝ පත් කරනු ලැබ ඇත. මීට…
ශ්‍රී ලන්කන් ගොඩදාන සැලසුමක් දෙන්නැයි කියයි..
ශ්‍රීලංකන් ගුවන් සේවය පිළිබඳ පසුගිය රජයේ සැලසුම අතහැර දැමූ නව රජය, වසර පහකින් ජාතික ගුවන් සේවය සංවර්ධනය කිරීම සඳහා යෝජනා…
ළමයින් නොයොදා දැන්වීම් හදන්න බෑ..- සමාගම් කියති
ඇසුරුම් කිරීමේ නව රෙගුලාසිවලට අනුව, නිෂ්පාදන සමාගම්වලට වයස අවුරුදු 12 ට අඩු ළමයින් සිය නිෂ්පාදන ප්‍රචාරය සඳහා යොදා ගැනීම කළ…
