මට දීල තිබුන වාහනේ පාර දිගේ තෙල් හැලුනා.. ABS පුපුරලා..- ඩයනා
රාජ්‍ය ඇමතිවරියක් ලෙස කටයුතු කරද්දී ජනාධිපති කාර්යාලයෙන් තමන්ට ලබාදී තිබූ වාහනය විශාල වශයෙන් අබලන් වූ වාහනයක් බව හිටපු රාජ්‍ය ඇමතිනී…
QR ක්‍රමයක් අරඹන්නැයි ජනපතිගෙන් උපදෙස්…
ගොවි ජනතාවට රජය විසින් ලබාදෙන පොහොර සහනාධාර මිලදී ගැනීමට QR කේතයක් නිකුත් කරන්නැයි ජනාධිපති අනුර දිසානායක මහතා උපදෙස් දී තිබේ.…
ගෝටාගේ පුද්ගලික ලේකම් CID කැදවයි… අරගල පරීක්‍ෂණ පෙරට..
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.…
ශ්‍රමිකයින් ලියාපදිංචිය ගැන දැණුම්දීමක්
ලෙබනනය සඳහා ශ්‍රමිකයින් ලියාපදිංචි කිරීම මේ මොහොතේ සිදුනොකරන බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අතිරේක සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත්…
ඉන්දීය විදේශ ඇමති අද මෙරටට
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා නිල සංචාරයක් සඳහා අද (04) දිවයිනට පැමිණීමට නියමිතයි. ඔහු එම සංචාරයේදි ජනාධිපති…
පාකිස්ථානයට ලකුණු 31 ක ජයක්..
ICC කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර පැවති තරගය ලකුණු 31 කින් ජය…
රන්නපුරෙන් දින 100 ට රුපියල් 3382000 / දඩ ආදායමක්(POTHO)
නිමල් රාජපක්ෂ –සුරාබදු දෙපාර්තුමේන්තුව මගින් දියත් කළ දින 100 විශේෂ ග්‍රහන වැඩ සටහන යටතේ රත්නපුර ,කලවාන ,නිවිතිගල , කිරිඇල්ල, ඇහැලියගොඩ ,වේවැල්වත්ත…
මුඛ ආවරණ දරුවන්ට පළදින්න..
ඉන්ෆ්ලුවෙන්සා රෝගය මේ දිනවල හිස ඹසවන බැවින් දරුවන් එම රෝගයෙන් බේරා ගැනීම සදහා මුඛ ආවරණ පැලදින්නැයි සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලා…
කංචන, ප්‍රමීත, ෂෙහාන් මැතිවරණයට තරග නොකරති..
2019 මහා මැතිවරණයෙන් තරග කොට පාර්ලිමේන්තුට පැමිනි හිටපු අමාත්‍ය කාංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බන්ඩාර තෙන්නකෝන් හා රාජ්‍ය අමාත්‍ය සෙහාන්…
ජනපති බලන්න පලමු විදෙස් ඇමති එයි.. ජයශංකර් කටුනායකින් ගොඩබසී…
ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අද (04) දිනයේ නිල සංචාරයක් සඳහා මෙරට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු…
