රාත්‍රියට හෝ ගිගුරුම් සහිත වැසි ..
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…
ඝාතනයට 7 ක් අත්අඩංගුවට ..
මහවෙල මඩවල උල්පත ප්‍රදේශයේ සිසුවෙකු අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සියලුදෙනාට දැඩි දඬුවම් ලබාදෙන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීන් අද (03)එම…
වී ගොවීන්ට රුපියල් 25,000 ක පොහොර සහනාධාරයක් ..
වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000 ක පොහොර සහනාධාරය ලබාදීමේ කිසිදු ගැටලුවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ පවසයි..…
මහ මැතිවරණයෙන් පසු පළාත් පාලන මැතිවරණයට දින ප්‍රකාශයට ..
මහ මැතිවරණය අවසන් වූ වහාම පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසයි.…
මව්බිම ජනතා පක්ෂයට තවත් දෙදෙනෙක් එක්වෙයි..
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ දහම් සිරිසේන මහතා අද (03) කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයේදී මව්බිම ජනතා…
අවුරුදු දෙක තුනකින් මේක කරන්න බැරිවෙයි.. ඒත් කරල පෙන්නනවා..- මාලිමාවේ චතුරංග
රාජ්‍ය ආදායමෙන් සියයට හයක් අධ්‍යාපනයට වෙන් කිරීම මුල් වසරේ සිදුකිරීමට නොහැකි වනු ඇති බව ජාතික ජන බලවේග විධායක සභික චතුරංග…
කාන්තා ලෝක කුසලාන තරගාවලිය අදින් අරඹයි
ඩුබායිහි දී පැවැත්වෙන 20/20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය අදින් (03) ආරම්භ වී ලබන 20 වැනිදා දක්වා පැවැත්වේ.. මෙවර තරගාවලියේදී ශ්‍රී…
නාමල්ගෙන් ජනපතිට සැර අභියෝගයක්..
රාජපක්ෂ පාලනය විසින් උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි…
රාත්‍රීයට වැසි හෝ ගිගුරුම් සහිත වැසි..
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව…
බොරතෙල් මිල වේගයෙන් ඉහල යයි..
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ දිනය ඇතුළත කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. ඊට බලපා ඇත්තේ ඊශ්‍රායලය හා ඉරානය ඇත්…
