නව ජනපති පිලිගන්න ජනාධිපති ලේකම් කාර්යාලය සූදානම්..
ශ්‍රී ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද දිනයේ දිවුරුම් දීමට නියමිතය. ඒ සඳහා මේ වන…
දිනේෂ් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වේ.. කැබිනෙට්ටුවත් අහෝසියි..
දිනේෂ් ගුණවර්ධන මහතා අග‍්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. නව ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි නව කැබිනට් මණ්ඩයක් පත්කිරීමට අවශ්‍ය පසුබිම සලසමින් ඔහු…
මාලිගාවත්තේ වෙඩි තැබීමක් ..
ඊයේ (22) රාත්‍රී යතුරුපැදියකින් පැමිණි බවට සැකකෙරෙන නාඳුනන පුද්ගලයෙකු මාලිගාවත්ත, ශ්‍රී සද්ධර්ම මාවත ප්‍රදේශයේ දී සිදුකල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල…
ජනාධිපති අනුරට සහාය දෙන්න සූදානම්…- කිරිඇල්ල
මෙතෙක් අනෙක් සියලු පාර්ශ්වයන් කළ වැඩ විවේචනය කළ අනුර දිසානායක මහතා දැන් වැඩ පෙන්නන ආකාරය දෙස ඉතා අවධානයෙන් බලා සිටි…
අනුර කුමාර දිසානායක අද ජනාධිපති ධුරයේ දිවුරුම් දෙයි
මෙරට 9 වන විධායක ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක අද (23) පෙරවරුවේ දිවුරුම්දීමට නියමිතයි. ඒ අනුව අද උදෑසන…
වැසි වාර කිහිපයක් ..
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. වයඹ පළාතේ වැසි ස්වල්පයක්ඇතිවිය හැකි…
ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි..
පසුගිය 21 වනදා පැවති ජනාධිපතිවරණයේදී ජනතාව ලබාදුන් ජනවරම ප්‍රකාරව අභිනව ජනාධිපති අනුර දිසානයකට රට භාර දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
නව ජනපති අනුර
මෙරට 9 වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වී තිබේ. ඒ අනුව ඔහු හෙට උදෑසන (23) වැඩ…
කුරුණෑගල දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිඵලය..
ජනාධිපතිවරණයේ කුරුණෑගල දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිඵලය මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරයි ඒ අනුව අනුර කුමාර දිසානායක – 544,763 – 48.20%…
ගම්පහ සමස්ථ ප්‍රථිපලය ..
ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිඵලය මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරයි අනුර කුමාර දිසානායක – 809,410 – 55.50%ක්ද, සජිත් ප්‍රේමදාස…
