මේ වනවිට සමස්ත ඡන්ද ප්‍රතිඵලය ..
ඡනාධිපතිවරණ ඡන්ද විමසීමේ දෙවන මනාපය ගණන් කිරීමට පෙර සමස්ත අවසන් ප්‍රතිඵලය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව…
පානදුර, අත්තනගල්ල ,බියගම,දඹදෙණිය,මාවතගම ජය අනුර කුමාරට
කළුතර – පානදුර අනුර කුමාර දිසානායක – 48,586,සජිත් ප්‍රේමදාස – 25,032,රනිල් වික්‍රමසිංහ – 17,641නාමල් රාජපක්ෂ – 2,666,දිලිත් ජයවීර – 1,891…
මහරගම අනුරට ජය.
කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇත. අනුර කුමාර දිසානායක ඡන්ද 58692ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය…
යටියන්තොට ජය සජිත්ට..
කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇත.සජිත් ප්‍රේමදාස ඡන්ද 23,891ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී…
දෙවන මනාප ගණන් කිරීම අරඹයි.
2024 ජනාධිපතිවරණයේ දෙවෙනි මනාපය ගණන් කිරීම නිල වශයෙන් ආරම්භ කල බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ්. එල් රත්නායක…
නිල ඡන්ද ප්‍රතිඵල අනුව අනුර කුමාර ඉදිරියෙන් ..
ජනාධිපතිවරණයේ මෙතෙක් නිකුත් කර ඇති නිල ඡන්ද ප්‍රතිඵල අනුව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක 39.52% ක ප්‍රතිශතයක් ලබාගනිමින් ඉදිරියෙන් සිටී.…
කලාවැව ජයත් අනුරට
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇත. අනුර කුමාර දිසානායක ඡන්ද 52,380 ක් ලබාගනිමින් එම බල…
රත්නපුර කොලොන්න ජය අනුරට..
රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇත. අනුර කුමාර දිසානායක ඡන්ද 55788 ක් ලබාගනිමින් එම බල…
නිවිතිගල ජය සජිත්ට
රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇත සජිත් ප්‍රේමදාස ඡන්ද 30,363 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය…
කෑගල්ලත් අනුරට.
කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වීඇත. අනුර කුමාර දිසානායක ඡන්ද 28994 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය…
