සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට..
එල්.ටී.ටී.ඊ මහවිරු දින උත්සව සැමරුම් ප්‍රචාර සිදු කරමින් මහජනයා නොසන්සුන් කිරීම සම්බන්ධව අවුරුදු 28, 35 හා 45 වයස්වල පසුවන මරදාන,…
පලාත් කිහිපයකට අදත් වැසි..
උතුරු පළාතේ අහස වලාකුලින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව,…
නව රජයේ නියෝජ්‍ය ඇමතිවරු දිවුරුම් දෙයි
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් 29 දෙනෙකු අද (21) පස්වරුවේ දිවුරුම් දුනි. ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ඔවුන් දිවුරුම්දීම…
මහ මෝලුන්ට හොද පාඩමක් උගන්නයි.. ඉන්දියාවෙන් හාල් ගෙන්නයි..
රට තුළ ඇතිවී තිබෙන සහල් අර්බුදයට විසඳුමක් ලෙස කඩිනමින් නාඩු සහල් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.ඒ අනුව සහල් හිඟයට…
ආහාර උද්මනය නගී..
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 ඔක්තෝම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි.ඒ…
දීර්ඝ පාසල් නිවාඩුව හෙටින් ඇරඹේ..
2024 තෙවන පාසල් වාරයේ පළමු අදියර හෙටින් (22) අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.එහි දෙවන අදියර ලබන වසරේ ජනවාරි…
මාලිමා නියෝජ්‍ය ඇමතිවරුන් මෙන්න..
ජාතික ජනබලවේග නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දෙයි. ඒ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. ජනාධිපතිවරයා…
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට වරෙන්තු
නඩුවකට සාක්ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ…
අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුව අල්ලාගනී.. දෙන්න බෑම කියයි.. නිළධාරියෙක් සමග වාදයක්..
අද පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ විපක්ෂ නායකවරයාගේ අසුනේ නවක මන්ත්‍රීවරයෙක් අසුන් ගැනීම හේතුවෙන් සංවාදයක් ඇතිවිය.ඒ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල නිලධාරියෙකු හා…
රමේෂ්, රොෂාන් හා ප්‍රසන්න CIDයට ..
හිටපු අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ, රොෂාන් රණසිංහ හා ප්‍රසන්න රණතුංග යන අය අද (21) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ…
