තංගල්ල රාජපක්ෂ බලකොටුව බිඳ දැමු අනුර
දකුණ පළාත, හම්බන්තොට දිස්ත්‍රික්කය – තංගල්ල ආසනය – අනුර කුමාර දිසානායක 59,117(55.49%) , සජිත් ප්‍රේමදාස 28,857 (27.09 %) , රනිල්…
විශිෂ්ට ජයක් අනුරට – ගාල්ල රත්ගම ආසනයේ
දකුණ පළාත, ගාල්ල දිස්ත්‍රික්කය – රත්ගම ආසනය – අනුර කුමාර දිසානායක 30,323 (49.914%) , සජිත් ප්‍රේමදාස 17,157 (28.24 %) ,…
මහනුවර තැපැල් ජන්දවලින් අනුර ඉදිරියෙන් ..
මහනුවර දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 32,295 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.රනිල් වික්‍රමසිංහ –…
ශ්‍රී ලංකාවේ මීළඟ ජනපති අනුර බව පැහැදිලියි – සාලිය
අවසන් ප්‍රතිඵලය තවම ප්‍රකාශයට පත් කර නැතත්, ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායක බව මේ වන විට පැහැදිලි බව…
නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වන අනුරට සුබ පැතුම් -හර්ෂ
ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට සුබ පතන බව සමගි ජන බලවේගයේ…
මුල්කිරිගල ආසනය – අනුර දිනයි
නිල ඡන්ද ප්‍රතිඵල, දකුණ පළාත, හම්බන්තොට දිස්ත්‍රික්කය, මුල්කිරිගල ආසනය – අනුර කුමාර දිසානායක 41,086 (47.48%) , සජිත් ප්‍රේමදාස 26,614 (30.76%) ,…
අනුර කුමාර දිසානායක මහනුවර දිනා ගනී
නිල ඡන්ද ප්‍රතිඵල, මධ්‍යම පළාත, මහනුවර දිස්ත්‍රික්කය, – මහනුවර ආසනය අනුර කුමාර දිසානායක 13,336 (44.29%) , සජිත් ප්‍රේමදාස 9,083 (30.17%)…
ගලගෙදර ආසනය – අනුර කුමාරට
නිල ඡන්ද ප්‍රතිඵල, මධ්‍යම පළාත, මහනුවර දිස්ත්‍රික්කය, ගලගෙදර ආසනය – අනුර කුමාර දිසානායක 18,232 (42.80%) , සජිත් ප්‍රේමදාස 15,568 (36.54%)…
ත්‍රිකුණාමලයත් අනුරට..
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුවෙයි. අනුර කුමාර දිසානායක 5,480 – (37.8.9% ) සජිත් ප්‍රේමදාස මහතා – 4,537 (31.37%)…
බෙලිඅත්ත ආසනය – අනුර කුමාර දිසානායකට
නිල ඡන්ද ප්‍රතිඵල, දකුණු පළාත, හම්බන්තොට දිස්ත්‍රික්කය, බෙලිඅත්ත ආසනය – අනුර කුමාර දිසානායක 34,321 (53.43%) , සජිත් ප්‍රේමදාස 16,820 (26.18%)…
