තීරුබදු රහිත වාහන ආනයනයට අවසර
ලබන වසරේ සිට වාහන ආනයනය කෙරුණද තීරු බදු රහිතව කිසිඳු පුද්ගලයෙකුට වාහන ආනයනය කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල…
මාලිමා 16ක් අත්අඩංගුවට…
වීරකැටිය, මැදමුලන ප්‍රදේශයේ ගෙන් ගෙට යමින් අත් පත්‍රිකා බෙදමින් මැතිවරණ නීති උල්ලංඝය කළ ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට…
සජිත් දිනූ වහාම සංවර්ධනේ අරඹනවා…
අතරමග නවතා දැමු සංවර්ධන කටයුතු යළි ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම විරක්කොඩි මහතා ගාල්ල හබරාදුව ප්‍රදේශයේ පැවති ජන හමුවකදී…
22 වැනිදා ජයග්‍රහණය සමරන හැටි අනුර කියයි..
අනෙකාට නොරිදවා ජයග්‍රහණය සමරන්නේ කෙසේ දැයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සැප්තැම්බර් 22 ඔප්පු කරන බවත්, ජයග්රහණයෙන් පසුව කිසිදු පුරවැසියෙකුට, ඡන්ද…
ජනාධිපතිවරණ ජය සමරන්න අරක්කු නෑ…
ජනාධිපතිවරණ මැතිවරණය හේතුවෙන් ලබන 21 සහ 22 දෙදින තුළ දිවයිනේ සියලු බලපත්‍ර ලාභී සුරාසැල් වසා තබන බව සුරා බදු දෙපාර්තමේන්තුව…
කෝටි පහක කේරල ගංජා තොගයක් සමග අයෙක් කොටු
. රාජාංගනය යාය 14 ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුතු කේරල ගංජා තොගයක් සමගින් එක් සැකකරුවකු අත්අඩංගුවට…
ඡන්ද පත්‍රිකා බෙදා හැරීම අදින් අවසන්
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදා හැරීම අද (14) දිනයෙන් අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද දිනයේ…
වැසි හෝ ගිගුරුම් සහිත වැසි ..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අද (14)…
මීරිගමින් දින 100 ට සැකකරුවන් 255 ක් අත්අඩංගුවට ..(VIDEO)
නිමල් රාජපක්ෂ- සුරාබදු දෙපාර්තුමේන්තුව මගින් දියත් කල දින 100 ක විශේෂ වැටලිම් මාලාව තුළින් සැකකරුවන් 255 ක් අත්අඩංගුවට ගෙන අධිකරණ…
සියළුම වාහන ආනයනයට අවසර ලැබේ..
සියලුම වාහන ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම එළැඹෙන වසරේ පෙබරවාරි මාසයේදී ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. විදේශ ඇමැති…
