මිල වැඩි කර පෝලිම් නැති කර වැඩක් නෑ.. මට දුන්නොත් මං ආර්ථිකේ ටොප් එකට ගේනවා..
දේශපාලනික වශයෙන් කුමන අභියෝගයක් පැමිණිය ද වරදාන පරප්‍රසාදවලට ප්‍රතිපත්ති වෙනස් නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී…
රථ වාහන ආනයන සීමා පෙබරවාරියේ සිට ඉවතට ..
රථ වාහන ආනයන සීමා 2025 වසරේ පෙබරවාරි මාසයේ සිට ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.…
ශිෂ්‍යත්ව විභාගයට සියළු කටයුතු සූදානම් ..
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළබෙන 15 වැනි ඉරු දින පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස්…
අපේක්ෂකයින්ට අවස්ථාවක්..
ඡන්ද මධ්‍යස්ථානයේ සිට ගණන්කිරිමේ මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි අවසන් පොලිස් මුරපොළ දක්වා ඡන්ද පෙට්ටි රැගෙන එන වාහනය පසුපසින්අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට වාහනයකින් පැමිණීමේ…
සජිත් ජනාධිපති වුනාම රට පාලනය කරන්නේ රජ කාලෙ නීතිය අනුවයි…
ජනාධිපතිවරයා බවට පත්විමෙන් අනතුරුව පෘතුගීසි පාලනයට පෙර පැවැති මෙරට නීතිය යලි ස්ථාපිත කරන්නැයි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දෙන…
වැසි හෝ ගිගුරුම් සහිත වැසි ..
සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අද (13) දිනයේ ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා…
සය පාරක් පුල් එකට ගිය එකම රාජ්‍ය නිලධාරියා (VIDEO)
නිමල් රාජපක්ෂ – ඇමතිවරුන්ට ඹ්නෑ ඹ්නෑ ආකායට පොත පෙරලන් නැතිව රාජකාරිය හරියට ඉටුකර සය පාරක් පුල් එකට දැමු එකම රාජ්‍ය…
තේ කර්මාන්තයට ස්වර්ණමය යුගයක් ..
තම පාලනයක් යටතේ තේ කර්මාන්ත ක්ෂේත්රයේ ස්වර්ණමය යුගය බිහිකරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.…
සමස්ත ලංකා වීඩියෝ නිර්මාණ තරගාවලියක්..
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් දීප ව්‍යාප්ත සමස්ත ලංකා වීඩියෝ නිර්මාණ තරගාවලියක් පැවැත්වීමට තීරණය කර ඇත. ඒ අනුව වාහන වායු…
දේශබන්දු නැතිව යුක්තිය අඩපනයි…
යුක්තිය මෙහෙයුම මේවන විට අඩපණ වී ඇතිබව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. පොලිස්පතිවරයා නොමැති වීම ඊට හේතුවයි. යුක්තිය…
