අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ දුම්රියයන්
නිමල් රාජපක්ෂ මෙවර එළඹෙන සිංහල හා හින්දු අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන මගීන් සදහා හෙට (10) සිට 19 වැනිදින දක්වා…
නවීකරණය කළ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ අග්‍රාමාත්‍යතුමියගේ නිරීක්ෂණයට.
දශක හයකට අධික ඉතිහාසයක් ඇති, වසර ගණනාවක් නිසි නඩත්තුවකින් තොරව පැවති කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ, වර්තමාන රජයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ…
විගණකාධිපතිගේ වාර්තාවෙන් පසු ආණ්ඩුවට කටඋත්තර නෑ…
.නිමල් රාජපක්ෂ කෙටිකාලයක් තුළ ප්‍රශ්නගත ගල් අඟුරු ආනයනය විගණනය කර ආණ්ඩුවේ සැබෑ තත්වය රටට හෙළි කර ජනාධිපතිගේ සිට ආණ්ඩුවේ සියලුදෙනාම…
ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන්
නිමල් රාජපක්ෂ සාම්ප්‍රදායික ලෙස වාර්ෂිකව මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ ජාතික අලුත්…
කොටුව දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ (PHOTO)
නිමල් රාජපක්ෂ රටේ පොදු ප්‍රවාහන සේවාව සුරක්ෂිත කරමින් මගී ජනතාවට විධිමත්, කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ රජයේ තිරසර ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යතාර්ථයක් බවට…
QR ක්‍රමවේදයට තේ වගාව සදහා පොහොර ලබාදීමෙන් අති විශිෂ්ඨ ප්‍රගතියක්
නිමල් රාජපක්ෂ QR ක්‍රමවේදය හරහා තේ වගාව සදහා පොහොර ලබාදීමෙන් ගතවු මාස 6ක කාලයක් තුළ අති විශිෂ්ඨ ප්‍රගතියක් අත්පත් කර…
සවසට පලාත් කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම්…
රජයේ වෛද්‍යවරු පැය 48 වර්ජනයක්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) පෙ.ව. 8 සිට පැය 48ක කාලයක් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක ක්‍රියාත්මක කිරීමට නියමිත බව.සංගමයේ ලේකම්…
ආහාර සැපයුම් සේවාවන් සඳහා මෙතෙක් අයකළ ගාස්තු ඉහළට
ආහාර සැපයුම් සේවාවන් සඳහා මෙතෙක් අයකළ ගාස්තු ඉහළ නැංවීමට කටයුතු කරන බව සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමයේ…
පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරීන් 436 දෙනෙකුට පත්වීම්
පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සදහා අයදුම්කරන ලද නවක වෛද්‍ය නිලධාරීන් 436 දෙනාට ඔවුන්ගේ නව පත්වීම් සේවා ස්ථාන සෞඛ්‍ය හා ජනමාධ්‍ය…
