රට රැකියා පෙන්වා කෝටි ගණන් මුදල් ගැරූ මහරගම කත කොටුවෙයි..
. දේවින්ද පිණිදිය ඇල්බේනියාවේ හා කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටියකට අධික මුදලක් වංචාකළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා…
දිට්ඨා ආපදාවෙන් පීඩාවට පත් වතු ප්‍රජාවට නිවාස සහන සහ කුඩා තේ වතු හිමියන්ට විශේෂ පොහොර සහනාධාරයක්
නිමල් රාජපක්ෂ දිට්ඨා ආපදාවෙන් දැඩි ලෙස පීඩාවට පත් මලයගම් වතු ප්‍රජාවට නිවාස සහන සැලසීම සඳහා රජය විසින් නව කැබිනට් තීරණ…
නවීකරණය කෙරුණු කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ ජනතාවට විවෘත වෙයි(photo)
නිමල් රාජපක්ෂ . රුපියල් මිලියන 424ක පිරිවැයකින්, “ක්ලීන් ශ්‍රී ලංකා” සංකල්පය යටතේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය, කොළඹ මහනගර…
ආපදාවෙන් හානියට පත් නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කරන්න-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
“Rebuilding Sri Lanka” ජනාධිපති කාර්යසාධක බලකාය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් විය. මෙහිදී “Rebuilding…
ශ්‍රී ලංකාවේ අරාබි තානාපතිවරුන්ගේ කවුන්සිලය සහ ජනපති අතර හමුවක්
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්ව සිටින අරාබි තානාපතිවරුන්ගේ කවුන්සිලය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (08)…
තැනින් තැන සවසට වැසි
බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ප.ව 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත…
සුරා සැල් 13-14 වසයි-නීති විරෝධී ජාවාරමට තිත-නිලධාරීන් සීරුවෙන්(VIDEO)
නිමල් රාජපක්ෂ එළඹෙන සිංහල හා හින්දු අවුරුද්ද වෙනුවෙන් සියලුම සුරාසැල් මේ මස 13 සහ 14 යන දෙදින වසා තබන බව…
Rebuilding Sri Lanka’ අරමුදලට Vidullanka PLCවෙතින් මූල්‍යමය පරිත්‍යාගයක්
නිමල් රාජපක්ෂ දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට Vidullanka PLC විසින් රුපියල් මිලියන…
හදිසි අනතුරු අංශයට රුපියල් ලක්ෂ 30 ක් වටිනා ETX නවීනතම විද්‍යුත් ත්‍රීරෝද රථයක් පරිත්‍යාග කෙරේ.
නිමල් රාජපක්ෂ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය සඳහා ගිලන් රථයක් ආකාරයට සකස් කරන ලද ETX වර්ගයේ නවීනතම විද්‍යුත් ත්‍රීරෝද…
සිරිමුතු උයන” මහල් නිවාස සංකීර්ණයෙ හි පදිංචිකරුවන්ට ” Metro Uplift ” නවීකරණ සහ සමාජ සජීවීකරණ වැඩසටහන හඳුන්වා දෙයි
මහල් නිවාස සංකීර්ණවල පදිංචි අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් සහ දෛනික ජන ජීවිතය උසස් කිරීමේ අරමුණ පෙරදැරිව…
