ගෑස් මිල සංශෝධනයක් නැහැ –
මාසිකව සිදුවන ගෑස් මිල සංශෝධනය අනුව සැප්තැම්බර් මාසයේ ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව ලිට්‍රෝ සමාගම පවසයි. ඒ අනුව…
නීතිවිරෝධීව මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට..
ඩුබායි සිට තීරුබදු නොගෙවා නීතිවිරෝධීව මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මත්ද්‍රව්‍ය නාශක…
ඕනෑ ම ආපදා තත්ත්වයකට මුහුණ දෙන්න ජාතික රක්ෂණ භාර අරමුදල ශක්තිමත්(video)
ඕනෑ ම ආපදා තත්ත්වයකට මුහුණ දීම සඳහා ජාතික රක්ෂණ භාර අරමුදල සූදානම් බව සභාපතිනී නීතිඥ සාගලා අභයවික්‍රම මහත්මිය පවසයි. ඇය…
පළමු වාහනය තීරු බද්දෙන් නිදහස්
තරුණයින් ඉපැයූ ධනයෙන් මිලදී ගන්නා පළමු වාහනය තීරු බදු වලින් නිදහස් කරන බව සර්ව ජනබලයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර පවසයි…
රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න කැපවෙයි – සජිත්
මෙරට ආර්ථික ඩයිනමෝව ශක්තිමත් කර ජනතාවට සුබවාදී හෙට දවසක් උදාකරන්නට කැපවෙන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි…
මැතිවරණ පැමිණිලි ඉහළට..
මැතිවරණ නීති උල්ලංඝනය කිරිම් සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 1482ක් දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මෙසේ පැමිණිලි…
ජල ගැටළුවට විසදුම් රැසක් පියල් පත්මනාථයන් හෙළි කරයි(video)
නිමල් රාජපක්ෂ රාජ්‍ය නිලධාරීන් වයස හැට සපිරෙන විට විශ්‍රාම ගැන්වුවද මේ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට කඩිනම් විසදුම් ලබාදීමේ ව්‍යාපෘති…
තද සුළං සමගින් විටින් විට වැසි..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…
යතුරු පැදි අනතුරකින් අයෙක් මරුට
ඉපලෝගම පොලිස් වසමේ, මහ මීගස්සෑගම ප්‍රදේශයේදී යතුරු පැදියක් දුරකථන කණුවක ගැටී සිදු වූ අනතුරකින් 31 හැවිරිදි යුධ හමුදා සෙබලකු ජීවිතක්ෂයට…
පාසල් සිසුන් 100 කට බඹර ප්‍රහාරයක්..
දෙණියාය අධ්‍යාපන කලාපයේ පට්ටිගල පර්සි අබේවර්ධන මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි පාසල් සිසුන් 100 දෙනෙකු පමණ අද (30) දහවල් බඹර…
