මි.මී. 100ට වැඩි තද වැසි ..
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට අද (03) මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව…
බදු නිලධාරියකු ලෙස සේවයට බැදි කොමසාරිස් තනතුරින් විශ්‍රාම ගිය ප්‍රේමරත්නයන්(VIDEO)
නිමල් රාජපක්ෂ- වැලිමඩ ඉපිද මොනරාගල ප්‍රදේශයේ පදිංචියට ගොස් විදුරුපොල පාසලෙන් සිය අධ්‍යාපන ගමන් මග අරඹා හුලංදාව කණිෂ්ඨ විද්‍යාලයෙන්ද අකුරු කොට…
“නාමල් දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය මීට සුළු මොහොතකට පෙර එළි දක්වා තිබෙනවා. ඒ අනුව…
දිළඳුකම තුරන් කිරීමේ වගකීම භාරගැනීමට සූදානම්
දිළඳුකම තුරන් කිරීමේ වගකීම ජාතික ජන බලවේගය භාර ගැනීමට සූදානම් බව එහි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි. තමන් ගම්වල…
මහ මැතිවරණයකදී SJB ඉදිරියෙන්.. කාටවත් බහුතරය නෑ.. අලුත්ම සමීක්ෂණය මෙන්න…
ජූලි මාසයේදී මහ මැතිවරණයක් පැවැත්වුවේ නම් සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය අතර ඉතා තියුණු තරගයකින් පසු සමගි ජන…
‘මාව බේරාගන්න’ කියා හඬා වැටෙමින් නාමල් ප‍්‍රබල ඇමතියෙකුට අමතලා…
පසුගිය අරගල සමයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හඬමින් තමන්ට දුරකථනයෙන් ඇමතූ බව ඇමති නිමල් සිරිපාද සිල්වා මහතා සඳහන් කරයි.…
විටින් විට වැසි හෝ ගිඟුරුම් සහත වැසි ..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි…
බස් ගාස්තු අඩු කරයිද?
ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව බස් ගාස්තු අඩු කරන්නේද නැත්ද යන්න සම්බන්ධයෙන් වන තීරණය තීරණය හෙට (02) දිනයේ දී ප්‍රකාශයට පත්කරන…
වේදිකාවේ කුණු බැනුම් නිසා කලකිරේ.. මහ බැංකු ලොක්කෙක් තීන්දුවක් ගනී..
ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ නිලධාරියකු මේ වන විට දැඩි සිත් තැවුලකට පත්ව සිටින්නේ යැයි වාර්තා වෙයි. ඒ මෑතකදී ඔහු…
මැතිවරණ පැමිණිලි තවත් ඉහළට..
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංගනය කල පැමිණිලි ඊයේ දිනයේ 153ක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව…
