අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක්
නව ආර්ථික සහන පැකේජය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (2026-04-07) පාර්ලිමේන්තුවේදී සිදු කළ සම්පූර්ණ කතාව විශේෂයෙන්ම…
සවසට තැනින් තැන වැසි..
උතුරු, උතුරු මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…
පෘථිවියේ සිට ගමන් කළ වැඩිම දුර ප්‍රමාණයේ වාර්තාව Artemis II ගගනගාමීන් පිහිටුවයි
මානව ඉතිහාසයේ මිනිසකු පෘථිවියේ සිට ගමන් කළ වැඩිම දුර ප්‍රමාණය සඳහා වන වාර්තාව පිහිටුවීමට ආටිමිස් II (Artemis II) යානයේ සිටින…
ජන හා නිවාස සංගණනය 2024 අවසන් වාර්තාව ජනපතිට භාර දෙයි
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනය 2024ට අදාළ අවසන් වාර්තාව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.එම්.ඩී.එස්.ඩී. කරුණාරත්න…
බදාදා නිවාඩුව අවලංගු කෙරේ.
මෙතෙක් බදාදා දිනයේ ලබාදි තිබු රජයේ නිවාඩුව මේ සතියේ (08)සිට ක්‍රියාත්මක වන පරිදි නිවාඩුව අවලංගු කිරීමට රජය තීරණය කරයි. අත්‍යවශ්‍ය…
ජනපති බැංකු සහ මූල්‍ය ආයතන ප්‍රධානීන් හමු වෙයි
ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය දියත් කිරීමෙන් අනතුරුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා බැංකු සහ මූල්‍ය ආයතන ප්‍රධානීන්…
යාපනය -කන්කසන්තුරේ දුම්රිය ධාවනය සුපුරුදු පරිදි
නිමල් රාජපක්ෂ දිට්වා සුළි කුණාටුවෙන් හානී වූ උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර ඇති බැවින්යො යළිත් සුපුරුදු පරිදි උතුරු…
ඉදිරි ආර්ථික ප්‍රතිසංස්කරණයට IMF නියෝජිතයන් අතර සාකච්ඡා
නිමල් රාජපක්ෂ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිස අතර විශේෂ සාකච්ඡාවක්…
ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය” දියත් කෙරේ
නිමල් රාජපක්ෂ- ඩිජිටල්කරණය රජයේ ප්‍රමුඛ වැඩසටහනක් බවත්, සියලු ආකාරයේ ගනුදෙනු ඩිජිටල්කරණය මගින් විනිවිදභාවයෙන් යුත් කාර්යක්ෂම, විශ්වාසනීය සහ ආරක්ෂිත ක්‍රමවේදයක් බවට …
කෝටි එකොළහක මත්ද්‍රව්‍ය සමඟ ශ්‍රී ශ්‍රී ලාංකිකයේ කොටු
රුපියල් එකොළොස් කෝටි තිස් හතර ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු…
