විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිිරීම සිීමා කෙරේ..
නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර හඳුන්වා දීමට රජය විසින් පියවර ගැනීමත් සමගින් මෙතෙක් නිකුත් කල විදෙස් ගමන් බලපත්‍ර ලබාදීම සිමා…
පොහොර සහනාධාරය ඉහළට..
ඉදිරි කන්නයේදී වී ගොවීන් සඳහා ලබාදෙනසිට මෙම පොහොර සහනාධාරය ඉහළ නැංවීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා…
පටන් ගනිද්දී අවුල් වුනාට දැන් මගේ රැස්වීම්වලට මිනිස්සු එනවා..- ෆොන්සේකා
දුෂණයෙන් තොර විනයගරුක රටක් නිර්මාණය කිරිම සදහා තමන් සමග එක්වන ලෙස ජනාධිපති අපෙක්ෂක ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසිය. ෆිල්ඩ්…
පෙබරවාරියේ සිට ලංකාවේ යලි තෙල්, ගෑස් පෝලිම්..
පවතින පාලනය වෙනස් කර ජනතාව විසින් විසින් සජිත් ප්‍රේමදාස මහතාට හෝ අනුර දිසානායක මහතාට බලය ලබා දුනහොත් 2025 වසරේ පෙබරවාරි…
මැතිවරණ පැමිණිලි 1000 පනී…
2024 ජනාධිපතිවරණයට අදාළව මේවන වනවිට පැමිණිලි 1052ක් ලැබී ඇතිබව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. පසුගිය ජූලි 31 වනදා සිට 25…
සෑම දුප්පත් පවුලකටම මසකට රුපියල් විසිදාහක් දෙනවා..
ඉදිරි සමගි ජන බලවේග රජයක් යටතේ අති දුෂ්කර ජීවිත ගත කරන ජනතාවට මසකට රුපියල් විසි දහසක දීමනාවක් ලබාදෙන බව සමගි…
ජවිපෙ හමුදාවට එරෙහිව කල කුමන්ත්‍රණක් චම්පික හෙලි කරයි..
එදා LTTE සංවිධානය මාවිල්ආරු සොරොව්ව වසා සිදු කිරීමට ගිය ව්‍යසනය නවතා දමමින් අප රටේ හමුදාව යුද ජයග්‍රහණයේ ආරම්භය ලබාගන්නා අවස්ථාවේදී…
වැසි ස්වල්පයක් ඇතිවෙයි…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
අසත්‍ය තොරතුරු කියූ අයට අද ශක්තිමත් පිළිතුරක් ලබාදී ඇත. – අනුර
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අසත්‍ය, විකෘති කරන ලද තොරතුරු සඳහා ශක්තිමත් පිළිතුරක් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන ප්‍රතිපත්ති…
ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන්නේ ජනතාව රැවටීම සඳහා භාවිතා කරපු වචන මාලාවක් විතරයි
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙස එළි දක්වා ඇත්තේ ˝දුප්පත් රටක් – කටුක ජිවිතයක්˝ වෙත ගමන් කරන මාර්ගයක් යැයි මුදල්…
