ජනමාධ්‍ය නිදහස සහ අදහස් දැක්වීමේ නිදහස පාලනය කිරීමේ අවශ්‍යතාවක් නැහැ..
මැතිවරණ කොමිෂන් සභාවට ජනමාධ්‍ය නිදහස සහ අදහස් දැක්වීමේ නිදහස පාලනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ලැබී තිබෙන නිදහස පාවිච්චි කළ යුත්තේ…
ගුවනින් ආ හොර බඩු සමගින් 2 දැලේ.
ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 4ක් පමණ වටිනාකමකින් යුත් භාණ්ඩ තොයක් සමගින් පුද්ගලයින් දෙදෙනකු අද (26) උදෑසන අත්අඩංගුවට…
ඉහළම තනතුර ඉල්ලන අයට පාර්ලිමේන්තුව මෙහෙයවගන්න මන්ත්‍රීවරු නැහැ –
රාජ්‍ය පාලනය පිළිබඳ අද්දැකීමක් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට හැර අනෙකුත් අපේක්ෂකයින්ට නොමැති බව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි. ඒ අනුව රාජ්‍යයේ…
ඝාතකයෙක් පොලිසියෙන් සොයයි..
2024.08.16 වන දින ශ්‍රී පුර පොලිස් වසමේ ගැමුණුපුර ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී 56 වර්ගයේ ගිනි…
සියළු පාසල් අද ආරම්භ වෙයි…
දිවයින පුරා සියලු පාසල් අද (26) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. තෙවන පාසල් වාරයේ පළමු අදියර අද සිට නොවැම්බර්…
නීතිය සියලු දෙනාටම එක හා සමානයි…
ජාතික ජන බලවේගයට ලැබෙන්නේ උරුලෑවන් ගියපු පාරක් බවත් එම පාර ආරම්භයේ සිටම පිරිසිඳු කිරීමට කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ…
තවත් මන්ත‍්‍රීවරයෙක් රනිල්ට එක්වේ…
එළඹෙන ජනාධිපතිවරණයේදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දිමට කටයුතු කරන බව ලංකා කම්කරු එක්සත් පෙරමුණේ මහලේකම් හිටපු නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු…
වැස්ස අඩුවන ලකුණු..
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බදුල්ල, අම්පාර…
ජලරකුසා මහජන සෞඛ්‍ය පරික්ෂකවරු 2 ගිලගනී ..
කළුතර අවිත්තාව, ඉහළකන්ද ප්‍රදේශයේ ඇතාවැටුණුවල යන ස්ථානයේ දිය නාමින් සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකු දියේ ගිලි මියගොස් ගොස් ඇත. සිද්ධිය…
මාලිමා ආණ්ඩුවෙන් ටෙලිකොම් විකුණන්නෑ… විදෙස් අයෝජකයෙකු කැදවනවා..- අනුර
තම රජයක් යටතේ ශ්‍රී ලංකා ටෙලිකම් ආයතනය කළමනාකරණය කිරීමට විදේශීය ආයෝජකයන් කැඳවන බව ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා…
