බදු පිලිබඳ සොයා බැලීමට කිසිදු කණ්ඩායමක් ආයතන වලට එවන්නේ නැහැ… වංචනිකයන්ට හසුවන්න නොවන්න
විශේෂිත වකවනුවක් බැවින් , මේ දිනවල බදු පිලිබඳව සොයා බැලීමට කිසිදු කණ්ඩායමක් ආයතන වලට නොඑවන බවත් , එවැනි වංචනිකයන්ට හසු…
ගෘහස්ත ජල ගාස්තු 7% කින් අඩුකරමින් ගැසට් නිවේදනයක්
අගෝස්තු මස 21 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. සමෘද්ධිලාභීන් සහ වතු…
ජනපතිවරණය නිරීක්ෂණයට රටවල් 12 ක නියෝජිතයන්ට ඇරයුම්
ජනාධිපතිවරණය නිරික්ෂණය සඳහා රටවල් 12 ක නියෝජිතයින්ට ආරාධනා කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සඳහන් කළේ…
වැසි වාර කිහිපයක් ..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) දිනයේ සිහින් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව…
රනිල් කිවුවට රජයේ සේවකයන්ට 25000ක් දෙන්න සල්ලි නෑ.. මං දින්නොත් දුප්පතුන්ට 10,000ක් දෙනවා..
ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයන්ට රුපියල් 25,000ක වැටුප් වැඩි කරන්නේ යයි ජනාධිපතිවරයා පැවසූ ආකාරයට කිසිසේත්ම සිදු කල නොහැකි බව ජාතික…
මගේ ආණ්ඩුවෙන් රනිල්ට දඬුවම් දෙනවා..
රටේ උත්තරීතර නීතිය මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් කඩ කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දී ඇතැයි සමගි ජන බලවේග…
ජනාධිපති අපේක්ෂකයෙකු හදිසියේ මිය යයි..
ඉදිරි ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග වදින අපේක්ෂකයකු හදිසි හෘදයාබාධයකින් පුත්තලම රෝහලේදී මිය ගොස් ඇත. මෙසේ මිය ගොස් ඇත්තේ 78…
ටියුෂන් ගිය ළමුන් පිරිසකට බඹර ප්‍රහාරයක්..
බාහිර පන්තියකට සහභාගි වි ආපසු නිවස කරා ගමන් කරමින් සිටි පාසල් ළමුන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු පාසල්…
අනුර ජනාධිපති වුනාම ජයග‍්‍රහණය සාමකාමීව සමරනවා.. විරුද්දවාදීන්ට පහර දෙන්නේ නෑ…
අනුර දිසානායක මහතා ඉදිරි ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසු පරාජයට පත් වූ කිසිදු අපේක්ෂකයෙකුගේ ආධාරකරුවන්ට පහරදීමක් සිදු නොකරන බව ජාතික ජන බලයේග…
ඡන්ද පත්‍රිකා නොලැබුනොත් මෙහෙම කරන්න..
2024 ජනාධිපතිවරණයට අදාල නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම් කටයුතු ලබන 03 ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා…
