පිළිගත් තැපැල් ඡන්ද අයදුම්පත්…
ජනාධිපතිවරණයට අදාළ පිළිගත් තැපැල් ඡන්ද අයදුම්පත් පිළිබඳ විස්තර මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇත. ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම…
නව ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍රය අද සිට
නව ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍රයක් අද (22) සිට හඳුන්වාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. QR කේතයක් සමඟ හඳුන්වා දී ඇති…
රනිල් රුපියල් 25,000 වැටුප් වැඩිවීමක් ලබාදෙන්න බැහැ..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලබාදෙනවා යැයි කියන රුපියල් 4000 ක පොහොර සහනාධාරය හා රුපියල් 25,000 ක රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම…
අධිවේගයේ අනතුරකින් තිදෙනකුට තුවාලයි.
බද්දේගම අධිවේගී පිවිසුම ආසන්නයේ හම්බන්තොට මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ බිරිඳක් සහ දරු දෙදෙනා ගමන්ගත් මෝටර් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේදී අනතුරකට…
ජනාධිපති අපේක්‍ෂකයන්ගේ වත්කම් ප‍්‍රසිද්ද කෙරේ…
මෙවර ජනාධිපතිවරණයට තරඟ වදින අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශයන් ප‍්‍රසිද්ද කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම තීරණය කර තිබේ. එ් අනුව…
බාල බෙහෙත්වලින් ඇස් අන්ධ වූ අයට බාල බෙහෙත් සමාගමෙන් අල්ලස්..
නුවරඑළිය රෝහලේදී ඇසේ සුද ඉවත් කිරීමට භාවිත කළ ඖෂධයක් නිසා ඇස් අන්ධ වූ පිරිස ඉලක්ක කර අදාළ සමාගම පගාව දීමට…
රෝහලේදී රුධිරය වහනයකින් කාන්තාවක් මිය යයි.. වෛද්‍යවරයෙකු ඇතුලු සිව් දෙනෙකුගේ වැඩ තහනම්…
මන්නාරම මහරෝහලේ උපාධිධාරී කාන්තාවකට අධික ලෙස රුධිර වහනය වී මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකුගේ ඇතුලු සිව් දෙනකුගේ සේවය සෞඛ්‍ය අමාත්‍යංශය…
ට්‍රැක්ටරයකට පොලිසිය වෙඩි තබයි..
කිලිනොච්චිය ඉරණමඩු ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටරයකට පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් වෙඩිතැබීමට සිදුවූ බවට රාමනදපුරම්…
ආණ්ඩුව ඉදිරිපත් කරන්නේ මැතිවරණ පොරොන්දු නොවදැනට ක්‍රියාත්මක වැඩසටහන්
ආණ්ඩුව ජනතාව වෙත ඉදිරිපත් කරනු ලබන්නේ ක්‍රියාත්මක කළ නොහැකි මැතිවරණ පොරොන්දු නොව දැනට රට තුළ ක්‍රියාත්මකව පවතින වැඩසටහන් බව මුදල්…
නොමිලේ Visa පහසුකම් ..
නොමිලේ Visa පහසුකම යටතේ රටවල් 35ක පුරවැසියන්ට මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇත. එක්සත් රාජධානිය, අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සෞදි…
