පළාත් පාලන ඡන්ද විමසීම හැකි ඉක්මනින් පවත්වන්නැයි නියෝග
නියම කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස්…
පොහොර සහනාධාරය ලබාදීමට කැබිනට් අනුමැතිය
මහ කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වී සහ වෙනත් බෝග වගා කරන ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.…
ජනාධිපති අපේක්ෂකයෙකුට දිනකට කෝටි හයක් වියදම් කරන්න අවසර..
මැතිවරණ වියදම් සීමා යටතේ එක් අපේක්ෂකයෙකුට දිනකට රුපියල් කෝටි 06 ආසන්න මුදලක් ජනාධිපතිවරණය වෙනුවෙන් වැයකර හැකි බව පැෆරල් සංවිධානයේ විධායක…
උතුරේ මහා නියගයක්.. 25,000ක් පීඩාවේ..
දිවයිනේ උතුරු ප්‍රදේශයට බලපා ඇති වියළි කාලගුණ තත්වය හේතුවෙන් පවුල් 8357 අයත් පුද්ගලයන් 25638 දෙනෙකු පීඩාවට පත්ව ඇතිබව ආපදා කළමනාකරණ…
මාලිමා ලොක්කෙක් රනිල්ට එක්වේ.. ජනතාවට කහට බොන්න කියන්න බෑලු..
ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් විධායක සභික හා ගම්පොළ ආසන සංවිධායක අනූෂ විමලවීර මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට…
විපක්ෂයෙන් ආණ්ඩුවට පනින අයෙකුට කෝටි තිහක්..
විපක්ෂයේ සිට ආණ්ඩුවට එක්වන මන්ත්‍රීවරයකු වෙනුවෙන් රුපියල් මිලියන 300 මුදලක ප්‍රතිපාදන වෙන් කර ඇති බව විපක්ෂ නායක, සමගි ජන බලවේග…
SJB තවත් තුනක් රනිල්ට එක්වේ..
ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීම සඳහා සමගි ජනබලවේගය නියෝජනය කරන සංවිධායකයන් තිදෙනෙකු එක් වී තිබේ. එසේ එක් වී…
රටවල් 35ක පුරවැසියන්ට නොමිලේ Visa පහසුකම යටතේ මෙරටට ඇතුළුවීමට අවස්ථාව
නොමිලේ Visa පහසුකම යටතේ රටවල් 35ක පුරවැසියන්ට මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා. එක්සත් රාජධානිය, අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සෞදි…
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ YouTube වාර්තාවක් තබයි
සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් ආරම්භ කරනු ලැබූ ඔහුගේ YouTube නාලිකාව වාර්තාවක් පිහිටුවීමට සමත්වී තිබෙනවා. ඒ අනුව ඔහු YouTube…
අද සිට වැසි තත්ත්වයේ අඩුවීමක්..
පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද (22) සිට බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය,…
