අදත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි..
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…
ප්‍රදේශ කිහිපයක තවදුරටත් ගංවතුර තත්ත්වයක…
කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් තවදුරටත් මහා ගංවතුර තත්ත්වයක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ මදුරාවල, පාලින්දනුවර, මිල්ලනිය…
මාස 06 දී රුපියල් බිලියන 119 ක ශුද්ධ ලාභයක්
ලංකා විදුලිබල මණ්ඩලය 2024 අප්‍රේල් – ජූනි කාර්තුව තුළ දී බදු ගෙවීමෙන් පසු රුපියල් බිලියන 34.53 ක ශුද්ධ ලාභයක් වාර්තා…
සැකකරුවන්ට අධිකරණයෙන් දුන් නියෝගය
ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන්ව සැප්තැම්බර් 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. එම ඝාතනය සම්බන්ධයෙන් 11 දෙනෙක් අත්අඩංගුවේ පසුවෙති.…
පාසල් හොකී තරඟාවලියේ බාලක රන් කුසලාන මේදංකර සහ විද්‍යාලෝක විද්‍යාල හිමිකර ගනී
දකුණු පළාත් අන්තර් . බාලිකා රන් කුසලානය සවුත්ලන්ඩ් විදුහලට. ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය අධ්‍යාපන කලාප බල ප්‍රදේශයට අයත් ගා/නියාගම විජිත මධ්‍ය…
මන්කිපොක්ස්’ වෛරසය ආසාදනය වීම ඉහළ ට
වඳුරු උණ හෙවත් ‘මන්කිපොක්ස්’ වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 548 දක්වා ඉහළ ගොස් ඇත . අප්‍රිකානු රටවල වේගයෙන්…
මුල් මාස 7 තුළ ළමා අපරාධ 1,323ක්
මුල් මාස 7 තුළ ළමා අපරාධ 1323 ක් වාර්තා වී ඇතැයි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසයි. අදාළ කාලසීමාව තුළ…
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 631ක්…
2024 ජනාධිපතිවරණයට අදාළව මේවන වනවිට පැමිණිලි 631ක් ලැබී ඇතිබව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. පසුගිය ජූලි 31 වනදා සිට 18…
තවත් මන්ත්‍රීන් SJB පහක් රනිල්ට..
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනෙකු මේ වන විටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් සිටින බවත් ඉදිරි…
පහළම රජයේ සේවකයන්ටත් 55,000ක් මසකට..
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවතී විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රාජ්‍ය සේවක දැවැන්ත…
