වියදම් කළ හැකි උපරිමය රු.109කට සීමා කෙරේ
මෙවර ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු වෙනුවෙන් එක් ඡන්ද දායකයෙකු සඳහා ජනාධිපති අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි උපරිම මුදල රු.109.00 කට සීමා කරන…
මි.මී. 100ට ඉක්මවු තද වැසි ..
බස්නාහිර, සබරගමුව සහ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට අද (20) මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව…
ජනාධිපතිවරණය මැද ඇමරිකා ලොක්කියක් කටුනායකින් බහී..
ඇමරිකානු සාගර සහ ජාත්‍යන්තර පාරිසරික හා විද්‍යාත්මක කටයුතු පිළිබඳ වැඩබලන සහකාර රාජ්‍ය ලේකම් ජෙනිෆර් ආර් ලිසර් ජෝන් මහත්මිය අද (19)…
ෆොන්සේකාගේ මංගල රැලියට ජනතාව පස් දෙනයි.. වේදිකාවේ දහයයි..
සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරි පත්ව මේ වන විට ස්වාධීන වී සිටින සරත් ෆොන්සේකා මහතාගේ ජනාධිපතිවරණ පළමු රැළිය ඊයේ දිනයේ…
ගංවතුරෙන් පුද්ගලයන් රැසක් පීඩාවට..
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සඳහා ගංවතුර ආපදා සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට අවධානය යොමුව ඇතිබව ශ්‍රී ලංකා…
මාලිමාව දින්නොත් නඩු අහන්නෙ බංගලාදේශය වගේ පාරේ..
ඉදිරි ජනාධිපතිවරණයේදී විවිධ අත්හදා බැලීමේ කිරීමට හෝ වෛරයන් පිරිමැසීමට ගොස් රට නීතිය වල් වැදුණු බංගලා දේශයක් හෝ මිනී කඳු ගොඩ…
සජිත් දින්නාම වතු කම්කරුවන් ඉඩම් හිමියන් කරනවා..
වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය, නිවාස ගැටළුව, සෞඛ්‍ය පහසුකම්, වතු කම්කරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහල දැමිම ඇතුළු ගැටළු 48 ක් සම්බන්ධයෙන්…
මා ජනාධිපති වන බවට සමීක්ෂණ තොරතුරු ලැබුනා..
සියළුම සමික්ෂණ වාර්තා අනුව මේ රටේ සියළුම ජාතින් එක්ව සමගි ජන සන්ධානය ජයග්‍රහණය කරවන බවට තොරතුරු ලැබි ඇති බව ජනාධිපති…
දිනෙන් දින ඉහළ යන මැතිවරණ පැමිණිලි..
මැතිවරණ පැමිණිලි 65ක්ගත වූ පැය 24ක කාලය තුළ ලැබී ඇති බවත් ජුුලි 3්1 සිට ඊයේ වනවිට පැමිණිලි 631 කුත් ලැබී…
මේක පක්ෂ එකතු වෙලා ඔබේ අනාගතය තහවුරු කරන ව්‍යාපාරයක්…
තම මැතිවරණ ව්‍යාපාරය පක්ෂ අනුව බෙදී වෙන්වීම සඳහා නොව පක්ෂ එකතු වී ජනතාවගේ අනාගතය තහවුරු කිරීම සඳහා සිදුකරන්නක් බව ස්වාධීන…
