වෘත්තීය ක්‍රියාමාර්ගය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
ග්‍රාම නිලධාරියා, මැතිවරණ නිලධාරියෙක් බැවින් එළැඹෙන ජනාධිපතිවරණයේදී සිය උපරිම දායකත්වය ලබාදීමේ අරමුණෙන් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට…
ජාතික ජන බලවේගය ජය තහවුරු කර අවසන්
මෙවර ජනාධිපතිවරණය සැමට දේශපාලන පාඩම් උගන්වා ඇති බව ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. 2019 ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ…
ගම්පහට ගංවතුර අවදානමක් …
පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයේ ජලමට්ටම ඉහළ යන හෙයින් අත්තනගල්ල, ගම්පහ, ජාඇල, වත්තල වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල, අත්තනගලු ඔය…
ජනපති මංගල රැලිය..
ස්වාධීන අපේක්ෂක වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ මංගල රැලිය ඊයේ (17) අනුරාධපුරයේ දී පවත්වුහ. ශ්‍රී ලංකා ‘…
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත…
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයෙන් අනතුරු ඇඟවීමක්..
කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ජලාශය පහළ පිහිටි බුලත්සිංහල, අගලවත්ත, පරගොඩ සහ මෝල්කාව යන ප්‍රදේශවල ජනතාව අවධානයෙන් පසුවිය…
විජේදාසට සියල්ල අහිමිවේ.. ශ‍්‍රීලනිප සංවිධායකයන්ද සහාය දෙන්න බෑ කියති..
විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු ලෙස බඳවා ගැනීමටත් ඔහුට පක්ෂයේ සභාපති ධුරය ලබාදීමටත් කටයුතු කළේ මෛත්‍රිපාල සිරිසේන…
අනුර දින්නාම විධායක ජනාධිපතිකම අහෝසියි.. විධායක බලය අරන් පාර්ලිමේන්තුවට..
ජාතික ජනබලවේග ආණ්ඩුවක් යටතේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට තීරණය කර තිබේ. එයද අතුලත්වය ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්…
ජනාධිපතිවරණ සටන ආරම්භ කරන එකම අපේක්ෂකයා නාමල් රාජපක්ෂයි..
ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ලක්ෂ 21 ක් ලබා ගනු ඇති බවද, අනුර කුමාර දිසානායක ලක්ෂ 23 ක් ලබා ගනු ඇති…
අනුර කුමාර කාදිනල් හිමිපාණන් මුණ ගැසෙයි..
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අද (17) බොරැල්ල අගරදගුරු නිල නිවසේදී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමු…
